Watch Trailer

Chicago PD [S02 : E09] | පොලිස් කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොඩි නිවාඩුවකට පස්සේ එන්නේ. වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ. ගිය සතියේ උනේ රෝමන්ගේ සමාගමේ ජොබක් විදිහට ඈෂර් කියලා හාදයෙක්ව ආරක්‍ෂා කරන්න අපේ ඇන්ටෝනියෝ ට සෙට් වෙන්නේ කලින් කොටසකදී. නමුත් 8 වෙනි එපිසෝඩ් එකේදී ඔහුගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට ඈෂර් ට වෙඩි තියලා මරනවා ඔහුගේ දියමන්ති ගන්න,…

Chicago PD TV 1
ඔන්න පොඩි නිවාඩුවකට පස්සේ එන්නේ. වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ.

ගිය සතියේ උනේ රෝමන්ගේ සමාගමේ ජොබක් විදිහට ඈෂර් කියලා හාදයෙක්ව ආරක්‍ෂා කරන්න අපේ ඇන්ටෝනියෝ ට සෙට් වෙන්නේ කලින් කොටසකදී. නමුත් 8 වෙනි එපිසෝඩ් එකේදී ඔහුගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට ඈෂර් ට වෙඩි තියලා මරනවා ඔහුගේ දියමන්ති ගන්න, පස්සේ හොයලා බලනකොට ඔහු ලන්ඩන් වල අපරාධ කරුවෙක් විදිහට නඩු පවරපු පුද්ගලයෙක්. ඉතින් මේ ඔක්කොම සිද්ධි වලින් වෙන්නේ ඇන්ටෝනියෝ ගේ රස්සාව නැති වෙන්න යන එක. එත් අපේ සෙට් එක එකතු වෙලා කොහොමහරි ඇන්ටෝනියෝ ව බේරාගන්නවා. ඈෂර් ව මැරුවේ ඔහුගේම බිරිදගේ පෙම්වතා කියලත් හෙළි කරගන්නවා.

අද කොටස ගැන කියනවනම්
අද කොටසේ වෙන්නේ හෙරොයින් ජවාරමක් ගැන හෙලිකරගන්න හදන එක. මේක වෙන්නේ නාඩියාගේ මිතුරියක් මත්ද්‍රවය අධික ලෙස භාවිතා කරලා එරින් ගේ ගෙදර බාත්රුම් එකේ ඉන්න තැනකින්. එරින් අහනවා ඇයගෙන් ඇයට කොහෙන්ද මේ මත්ද්‍රවය ලැබුනේ කියලා, ඊට පස්සේ වෙන්නේ ඒ මත්ද්‍රවය ගත්තු තැන කල්ලියක් විසින් කොල්ල කන එක. ඒ වගේම අද නම් කිම් බර්ජස් ට තරමක් විපතක් වෙන දවසක්.

එහෙනම් බලමුකෝ කවුද මේ තැන කොල්ල කන කස්ටිය. මේකට වොයිහිට් ඇතුළු පිරිස කොහොමද සම්බන්ද වෙන්නේ.

එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙනතුරු සුභ දවසක්.!! 😛 😛

Chicago PD (2014) on IMDb

 

 

243 MB කොපිය මෙතනින් බාගන්න

dd9cd6a7acd100cf81fdb10b528e5e58df384bdb

348 MB කොපිය මෙතනින් බාගන්න

e128dc0a16606d32a2c3ea4310d6658c2aa47329 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,357 downloadsDownload ChicagoPD.S02E05.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

1,357 downloadsDownload Subtitles28 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. නලින්

    ස්තුතියි ගයානයා... මේක සබ් එක එනකම්ම හිටියා කියහාන්කෝ බලන්න..

    ජය වේවා!

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Nalaka

    මම උපසිරස පයිල් එක ඩවුන්ලොඩ් කලාම ආවේ 5 කොටසේ උපසිරස පයිල් එක.. ඒ ඇයි..?

    1. sanjeewa

      rename kara ganna sub eka hari.......

  5. sajeevi

    thanks

  6. “චූටී මල්ලි”

    එලස් ගයා
    සබට තුති
    ඔබට ජය...........

  7. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. නලින්

    මුන් සෙට් එක මරු ගෙමක් දෙන්නේ කුඩු ලොක්කට.. පට්ට පහාර එක නම්..

    නියමයි ගයානයා..

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. Aeja

    chicago pd ithuru tikata ikmanata sub dendo,,,,,,,,,,,,,,