Watch Trailer

Chicago PD [S02 : E11] | නව පත්වීමක් හා නව පුරප්පාඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.01.14 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ We Don’t Work Together Anymore, කියලා. ඉතින් එහෙම කියන්නේ ඇයි කියන එක කතාව බලනකොට තේරෙයි. මෙම කොටස වෙනුවෙන් උපසිරස නිර්මාණය කරන්න අවස්ථාව දුන්න ගයාන් සහෝට ස්තුතියි කරන ගමන්… අ…

Chicago PD TV 1

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.01.14 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ We Don’t Work Together Anymore, කියලා. ඉතින් එහෙම කියන්නේ ඇයි කියන එක කතාව බලනකොට තේරෙයි.  මෙම කොටස වෙනුවෙන් උපසිරස නිර්මාණය කරන්න අවස්ථාව දුන්න ගයාන් සහෝට ස්තුතියි කරන ගමන්… අපි ගයාන් සහෝ ගෙනාපු 10 වන කොටස බලපු නැති අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් කලින් සතිය මතක් කරගම්මු.

ඊටත් කලින් 9 වන කොටසේ දි, දකින්න ඇති ආදරණීය බර්ජර්ස් කෙල්ලට වැටලීමකදී වෙඩි වදිනවා.. එතනින් අවසන් උන කතාව 10 වෙනි කොටස පටන් ගන්නේ එතන ඉදලා. මේ වෙඩි තැබීමෙන් බර්ජර්ස් දරුණු තුවාල ලබළා රෝහල් ගත කරා. මෙහෙදී බරජර්ස්ගේ සහයකයා විදිහට වැඩ කළ රෝමන් පසු තැවෙනවා තමාගේ රාජකාරිය හරියට ඉටු නොකිරීම සම්බන්දයෙන්. ඉතින් පොලිස් පරීක්ෂණ වලදී දැක්කා මේ වෙඩි තැබීම සිදු උනේ උගුල් ඇටවිමක් මගින් කියලා. අවසානයේ මේ උගුල් අටවන්නා සාර්ථකව අත්අඩංගුවට ගැනුනා. රෝමන් හා රුසෙක් ගහා ගන්නත් යනවා. මොකෝ රුසෙක් හෙන අවුලෙන් ඉන්නේ බරජර්ස්ට වෙඩි වැදුන නිසාත් රෝමන් ඇයව බලා නොගත්ත නිසාත්.. ගිය සතිය ඔය විදිහට අවසන් වෙද්දී…

කියන්න ඕනේ මේ සතියේ නම් තියෙන්නේ උද්යෝගිමත් කතාවක් කියලා. මොකද කාලයක් බුද්ධි අංශයත් එක්ක හිටපු ලින්ඩ්සේ  අද FBI හි කාර්ය සාදන බලකායේ වැඩ බාර ගන්නවා. ඒවගේම ලින්ඩ්සෙයි හොල්ස්ටෙඩ් දෙන්න අතර සැහෙන කාලයක් තිස්සේ සැගවිලා තිබුණ ආදරණිය හැගීම් එලිය එනවා…   ඉතින් මම අද කතාව ගැන නම් කියන්නේ නැහැ මොකද මම කිව්වේ “උද්යෝගිමත් කතාවක්” කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා, අපේ සැබෑ ලෝකයේ, අපි අතරම සිදුවෙන, සිදු වීම් ඇතුලත්  මේ සුපිරිම කතාවට එකතු වෙන්න කියලා. එහෙනම් නැවත උපසිරස නිර්මාණයකින් හමුවෙන තුරු සමුගෙන යනවා
ඔබ සැමටම…

ජය වේවා. ෴

Chicago PD (2014) on IMDb

 

 

282 MB කොපිය මෙතනින් බාගන්න

 

347 MB කොපිය මෙතනින් බාගන්න

1,131 downloadsDownload Chicago-PD-S02E11.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,131 downloadsDownload Subtitles55 KB

12 comments

  1. sajeevi

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාලෙකට පස්සෙ නෙහ්.
    ජය වේවා. !

  4. harsha

    ස්තූතියි සබ් එකට ජයවේවා

  5. ගයාන් රූකාන්ත

    හිරවෙලා උන්නු වෙලේ ගොඩ දැම්මට බොහොම තුති නලින් අයියේ
    ආයේ බලන්න බැ කලින් බැලුවා,සබට බොහොම තුති ජය!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. weere

    එල වේවා :)

  11. Aeja

    A02E12tath tak gala sub dendo..

  12. Ravin

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.