Watch Trailer

Extant [S02 : E01] with Sinhala Subtitles | නව ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

එක්ස්ටෙන්ට් මුල් කතා මාලාව ඉවර වෙලා වසරක් වගේ කාලෙකින් ඒකේ දෙවැනි කොටස පටන් අරන් තියෙනවා. ඇත්තම කිව්වොත් දෙවැනි කොටසත් විකාශනය කරලා ඉවරයි දැන්. මේ කතාමාලාව විද්‍ය ප්‍රබන්ද කතාවක්. කුතුහලයෙන් පිරි රසවත් කතාවක්. පළමු සීරීස් එක බලලා දෙවැනි සීරිස් එක බලනවානම් උපරිම රසවින්දනයක් ලබන්න පුළුවන්. එහෙම නැතෙය…

Extent TV S2P1

එක්ස්ටෙන්ට් මුල් කතා මාලාව ඉවර වෙලා වසරක් වගේ කාලෙකින් ඒකේ දෙවැනි කොටස පටන් අරන් තියෙනවා. ඇත්තම කිව්වොත් දෙවැනි කොටසත් විකාශනය කරලා ඉවරයි දැන්. මේ කතාමාලාව විද්‍ය ප්‍රබන්ද කතාවක්. කුතුහලයෙන් පිරි රසවත් කතාවක්. පළමු සීරීස් එක බලලා දෙවැනි සීරිස් එක බලනවානම් උපරිම රසවින්දනයක් ලබන්න පුළුවන්. එහෙම නැතෙයි කියලා දෙවැනි සීරීස් එකෙන් රසවින්දයක් ලබන්න බැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. දෙවැනි එක ඉතා වේගවත් සහ කුතුහලයෙන් පිරිච්ච කොටස් ගනනනාවකින් යුක්තයි. මේකෙ රගපාන අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කව්රුත් දන්න හෙලි බෙරී කියන නිලිය ඉන්නවා.

පළවෙනි කතා මාලාවෙන් වෙන දේ කිව්වොත් රසය අඩු වෙනවානේ. ඒක නිසා විද්‍ය ප්‍රබන්ද වලට ආස සියළු දෙනාට හොද විද්‍ය ප්‍රබන්දයක් නැරබීමට ආරාධනා කරමින් නවතිනවා.

Extant (2014) on IMDb

 

 

150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

817 downloadsDownload Extant-S02E01.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

817 downloadsDownload Subtitles28 KB

14 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  2. ටික්කා

    මෙන්න මෙයා ආයේ ඇවිත්. සුපිරි. ඉස්සර වගේ වෙඩි වගේ මේ සීසන් එක ඔනේ හොදේ. සබ් නැති නිසා බැලුවෙ නැ..

  3. සඳුන් ආර් විමලවීර

    නියමයි අංජන සහෝ...කාලෙකට පස්සේ දැක්කේ...fargo season 2 ඔක්තෝබර් 12 පටන් ගන්නවා නේ...ඒකත් වෙඩි වගේ දෙමු..සබට තුති

  4. sajeevi

    thanks

  5. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති සහෝ මේකේ ඕඩියෝ ට්‍රැක් එක විතරයි නේ යන්නේ කොහොමද හදාගන්නේ

    1. akalanka

      player eka maru kranta . naththm new version kmp ela use krnta

  6. Kulanjana Maduranga

    niayamai…ammo kalekine me pattata awith thiyenne....thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. nish

    ඔයා නම් සුපිරි සහෝ .......!! බලන් හිටියේ මේක එනකම් බොහෝම ස්තුති

  8. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා තියෙන්නේ..... ජය෴෴ :P :P

  9. Nimal

    Thanks Sahooooo.
    Digatama Sub Dennoo.

  10. Kosala Deshan

    Tnx....

  11. akalanka

    ගොඩක් බොහොමත්ම ස්තුති බ්‍රො ගොඩක්

  12. ධනුෂ්ක​

    සහෝ ඔයා සුපිරි කීව නිසා පලවෙනි සීසන් එක බලල දැන් දෙවනි එක බලන්න පටන් ගන්න හදන්නෙ. බොහොම ස්තූතී සහෝ ඔයාගෙ සබ්ටයිටල් වලට​..........,,, සුපිරි කථාවක්... ඔබට සුභ ජය​....,,,!!!

  13. Udamith Damith (b\k )

    mare maru