[one_half_last] ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 20 දින විකාශය උන දෙවන සමයේ අවසන් කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. මේ කොටස නම් කරලා තියෙන්නේ Born Into Bad News කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 22 වන කොටසෙන්… ගියවර කොටසේදී අපේ ප…

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 20 දින විකාශය උන දෙවන සමයේ අවසන් කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. මේ කොටස නම් කරලා තියෙන්නේ Born Into Bad News කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.
22 වන කොටසෙන්…
ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට හැප්පෙන්න වුනේ අවි ගත් මංකොල්ල කරුවන් කිහිපදෙනෙක් එක්ක. හෑන්ක් ඔහුන් එක්ක මුහුණට මුහුණ හමුවෙලා ඒ ප්‍රශ්නේ විසදන අතරේ ලින්ඩ්සේ තවම නාඩියාට වෙච්ච දේ නිසා හිතේ අමාරුවෙන් ඉන්නවා. ඒවගේම ලින්ඩ්සේට අලුත්, ඒවගේම පරණ යාලුවෙක් ලින්ඩ්සේගේ අම්මා මුනගස්වනවා.ඒ එයාගේ හිත වෙනස් කරන්න ඇය දරන උපායක් විදිහට. 22 වන කොටසේ අවසන බාගයේදී දකින්න ඇතිනේ පැරණි මිතුරා එක්ක කොහොමද අවසන් වුනේ කියලා.
23 වන කොටසෙන්…
අද කොටසේදී අපේ පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ තවත් පැරණි මිත්‍රයෙක්ට උදව් කරන්නයි. ඒ තමයි කමාන්ඩර් පේරි. කලින් මොහු තමයි චිකොගෝ පොලිසියේ ලොක්කා වෙලා හිටියේ, දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ මෙවර නැවතත් කමාන්ඩර් පේරි හෑන්ක්ව හමුවෙන්න එන්නේ තමන්ගේ ඥාති පුතෙක් ඉන්නවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ. ඔහුට වැඩ කරන්න වෙලා තියෙන්නේ ජාවාරම්කරුවන්ව මංකොල්ලකන පොලිස් කාරයෝ ටිකක් එක්කයි. ඉතින් එකෙන් මොහුව බේරලා දෙන්න කියන ඉල්ලීම එක්කයි කමාන්ඩර් පේරි හෑන්ක්ව හොයාගෙන එන්නේ. එහෙනම් අපි බලමු හෑන්ක් ඇතුළු අපේ බුද්ධි අංශ නිලදාරීන් කොහොමද මේ දඩබ්බරයෝ ටික මෙල්ල කරන්නේ කියලා. ඒවගේම අවසානයේ ලින්ඩ්සේ තමන්ගේ ජීවිතය ගැන යම් තීරණයක් ගන්නවා. මේ ඉතින් දෙවන සමයේ අවසන් කොටස නිසා වැඩිය කතා නැතුව මේ කොටස රස විදින්න කියලා ඔයාලා හැමෝටම අරාධනා කරනවා.
නැවතත් මතක් කරන්න ඕනෑ චිකාගෝ පි.ඩි නරඹන ඔයාලා හැමෝම නිසා තමයි මග නැවතිලා තිබ්බ මේ කතාසමය හැකි ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් උනේ. මේ වෙනුවෙන් දායකත්වය දුන්න ගයාන් රූකාන්ත සහොටත්, නිර්මාණි විජේසිංහ සොයුරියටත්, ඒවගේම පළමු කතා සමයේ ඉදන් අද වෙනකල් චිකාගෝ පි.ඩි නරඹන, අදහස් ප්‍රකාශ කරන, සියලුම දෙනාටත්, නන් අයුරින් සයෝගය දීපු අපේ බයිස්කෝප් අඩවියේ සංස්කාරක තුමන්ලාටත්, සැම සියලු දෙනාටත් මේ වෙලාවේ ස්තුතියි වන්ත වෙනවා.
එහෙනම් මේ අවසන් කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම ඉක්මනින්ම මෙහි තෙවන කතා සමයෙන් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
E6E661EA8D8E7A3A40498EAD2818422235C9261A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
606 downloadsDownload Chicago-PD-S02E23-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
7 comments
ඉසුරු දිල්ශාන්
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dila
thn mchan sub ekata
S3 eketh sub demu digatama ehemanamsajeevi
ගොඩක් ස්තූතියි සබ් වලට.
Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් සහෝ!
ජයවේවා!