Watch Trailer

Chicago PD [S03 : E03] with Sinhala Subtitle | පියෙකුගේ දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

ඔක්තොම්බර් මස 14 දින විකාශය වු තුන්වන අදියරේ තෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Actual Physical Violence කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු. ගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා පොලිස් කණ්ඩායමට පැවරිලා තිබුනේ වසය අවුරුදු අටක දරුව…

Chicago PD SE3P1

ඔක්තොම්බර් මස 14 දින විකාශය වු තුන්වන අදියරේ තෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Actual Physical Violence කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු.

ගිය සතියෙන්…

ගිය සතියේ අපි දැක්කා පොලිස් කණ්ඩායමට පැවරිලා තිබුනේ වසය අවුරුදු අටක දරුවෙක්ගෙ ඝාතනයක් ගැන විමර්ශණය කරන්නයි. එවගේම ලින්ඩ්සේගේ හිත වෙනස් කරපු නිසා බනි ඒ කිව්වේ ලින්ඩ්සේගේ අම්මා හැන්ක් එක්ක ඔරොප්පු වෙනවා. ඔය ඔරොප්පුවටම බනි පොලිස් මුලස්ථානයටම ගිහින් හැන්ක් මිට පෙර යටගහාපු නඩුවක සාක්ශි බාර දෙනවා. හැන්ක් වැරදිකරුවෙකු කරලා හිරේට යවන්නයි බනිගේ උත්සහ කරන්නේ.

අද කොටසෙන්…

අද කතාවේ නම් තාත්තා කෙනෙක් පොලිසියට එනවා තමන්ගේ අතුරුදහන් වෙච්ච දුවව හොයාගන්න පොලිසියෙන් උදව්වක් ඉල්ලගෙන. ඉතින් පොලිසියෙන් උදව් ලැබෙයිද? ඒවගේම දැන් හෑන්ක් එක්ක බනි ඔරෝප්පුවෙන් ඉන්නේ, ඔලින්ස්කිටත් මේ ටිකේ කරදර ගොඩයි, එයාගේ තව දුවෙක් හොයාගෙන ඇවිත් කරදර කරනවා. එකට අද ඔලි මොකක් කරයිද? වැඩි විස්තර කතාව බලල දැනගන්නකො. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම හතර වෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

327 MB (x264) කොපිය මෙතනින් බාගන්න

2D7AF706D0574BE5BA116620D16F76703AC149B6

348 MB (x264) කොපිය මෙතනින් බාගන්න

1B1A8C83D9C7C431D02E755D3E81F95AD2DD3127

210 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

BA5DE3E2C0452344C81427DE97F87AC0E10DAD04 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

508 downloadsDownload Chicago-PD-S03-E03.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

508 downloadsDownload Subtitles77 KB

9 comments

  1. dila

    thanx sub ekata broo
    ela ela

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  3. R.D

    බොහොම ස්තුතියි සහෝ....දෙනකල් බලන් හිටියේ..........

  4. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. harsha

    ස්තූතියි මචෝ සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  7. නලින්

    අදහස් දක්වපු සුපිරි කොල්ලෝ ටිකට ස්තුතියි. :D

  8. sajeevi

    thanks

  9. Ravin

    Thanks for the sub