Watch Trailer

Quantico [S01 : E03] | with Sinhala Subtitle | තරහ වෙලා යාළු වුණාම බැඳීම ශක්තිමත් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳටම ප්‍රමාදයිද මන්ද. ඒකට මුලින්ම සමාව ඉල්ලනව. අදත් මට ගේන්න වුණේ යශෝධ අයියට විභාග කටයුතු නිසා කරන්න වෙලාව නෑ කිව්ව. හැබැයි එයත් මේකෙන් ලයින් බාගයක් විතර කරල තමයි තිබ්බෙ. අන්තිමට මටම ලිපිය ලියන්න වුණා. පරක්කුත් නිසා කෙටියෙන් කථාව කියන්නම්. IMDB අගය මේ කොටසට 8.0ක් අරං තියනව. ඇලෙක්ස් එයාගෙ කාමරෙන් හ…

Quantico TV S1P3

හොඳටම ප්‍රමාදයිද මන්ද. ඒකට මුලින්ම සමාව ඉල්ලනව. අදත් මට ගේන්න වුණේ යශෝධ අයියට විභාග කටයුතු නිසා කරන්න වෙලාව නෑ කිව්ව. හැබැයි එයත් මේකෙන් ලයින් බාගයක් විතර කරල තමයි තිබ්බෙ. අන්තිමට මටම ලිපිය ලියන්න වුණා. පරක්කුත් නිසා කෙටියෙන් කථාව කියන්නම්. IMDB අගය මේ කොටසට 8.0ක් අරං තියනව. ඇලෙක්ස් එයාගෙ කාමරෙන් හොයාගත්ත සාක්ෂිය අරං යනව තමන්ගෙ පංතියේ හිටපු කෙනෙක්ව හම්බෙන්න. එයාට උදවු ගන්න. එයා උදවු කරයිද? ඇලෙක්ස්ගේ අම්මව අත්අඩංගුවට අරං කියනව ඇලෙක්ස්ට විරුද්ධව කථා කරන්න කියල. ඉතිං අම්ම එහෙම කරයිද? එතකොට මිරැන්ඩගෙ පුතාවත් අද දකින්න පුළුවන්. අද මේ එකට හිටපු යාළුවො අභ්‍යාසයක් නිසා තරහ වෙනව. එයාල යාළු වෙන්නෙ කොහොමද? ඇයි තරහ වෙන්න හේතුව? මේ වගේ දේවල් ඉතිං ගොඩක් තියනව. එහෙනම් ඊළඟ සතියෙවත් යශෝධ අයිය සම්පූර්ණ කථාවම ගෙනෙයි කියල හිතමු. ජය!!!

Quantico (2015– ) on IMDb

 

 

173 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

9A9CD0BA2AD973CA84FE84D75A4977FB844EF847

288 MB කොපිය මෙතනින් බාගන්න

229BBBD6E26F2DAAA06EF4CC92289B79407DF17C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,635 downloadsDownload Quantico-S01-E03.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    Prevoius Episode                     All Episodes                      Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

3,635 downloadsDownload Subtitles57 KB

33 comments

  1. Ama

    දෙන්නටම බොහොම තුති...

    ජයවේවා !!

  2. Eranga Sandaruwan

    පරක්කුද මන්ද?..................

    මන්ද නෙමේ හොදටම පරක්කුයි. දවස් 06 පරක්කුයි. අවුලක් නෑ. කෝම හරි සබ් එක දුන්නනේ. ඒකට බෝම ස්තූතියි හෙට 18 වෙනිදා 4 වෙනි කොටස යනවනේ. ඒකටත් ඉක්මනටම දෙන්න බලන්න පුලුවන්නම්. ජය වේවා.

  3. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  4. Charith

    Thanks !

  5. Ashini Wickramasinghe

    ammoo..dawas 6k amaaruwen balan hitiye..thank u so much..

  6. chamath225

    dawas 6k hamadama baiscope awilla baluwa Quantico E3 thiyenawada kiyala
    Athiyantham anthimata hambawuna
    Thanks Saho
    Jaya Wewa !

  7. Pubudu

    කොහොම හරි දුන්නනෙ සහෝ. ජයවේවා.

  8. udara

    Thank you soooo much ayye ,,, tikak parakkui thamai ,,, hama welema awith baluwa dalada kiyala ,,, thank you once again,,,
    Sunday next epi ekaaa danawa ne , ikmanata denna balanna ,,,

  9. ashi

    Thank you sahoooooo
    Heta epi 4 ekath,,,, subtitle ikmanata denna ayya ,,,, six days nam inna amarui

  10. udara

    Thank you sahoooooo
    Heta epi 4 ekath,,,, subtitle ikmanata denna ayya ,,,, six days nam inna amarui

  11. Jack

    පරක්කු උනාට කමක් නෑ මචන්... කොහොම හරි සබ් එක දුන්නනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  12. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. rajitha

    Thanks brother.......jayawewa........!

  14. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  16. නලින්

    ස්තුතියි! අචින්ත, සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  17. pramuk

    thanx bro............

  18. Anymouse

    Thanks Bro

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    මෙයටත් එසේමයි
    බලන්න වෙලාවක් හොයා ගන්න අමාරු නිසා එපියයි සබ් එකයි අරන් තියා ගන්නවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  20. tiron

    niyama kataawa.thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  21. Supun M. Hettigoda

    Thanks saho..... ela ela.....
    Ikmanata denawa nam thawath watinawa.....
    4 weni episode 1th awa. eka ikmanata denna saho.....
    Jayen jaya.....

  22. ashani

    thanksssss
    4th episode ekath dwnld kala
    eketh sub denakan balan innawaaa

  23. Damith Dilan

    bohoma sathutui me wedeta. E04 ekath ikmanta denawane? good luck

  24. P.K

    Thank you...

  25. ashi

    Episode 4 ek balanna dawas 6k inna weida ahhh ,,,,, please episode 4 ek subtitle denna ,,

  26. lakshitha

    thnx saho sub 1te :D

  27. ashi

    Hah thawa nah

    1. irash

      hmm...waiting ,,,gud luck to make it quick !

  28. Charitha Weliwita

    පස්වෙනි කොටසත් බෑවා. හතරට තාම සබ් නෑනෙ?

  29. රණා

    Episode 04 ආවා සබ් එක දෙන්න ට්‍රයි එකක් දෙන්න,
    Please ...

  30. Tharaka Lahiru

    tnq

  31. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

  32. ashan lankanath

    Thanks ..............good luck brother ...........................