මෙන්න එහෙනම් පබෙරවාරි මස 03 වන දින විකාශය වු දහතුන් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Hit Me කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. අද ඉතිං අපේ කට්ටියට හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්න තියෙන්නේ. නැ නැ ඒකේ අනිත් පැත්ත. 😀 මේ වැඩ අතරේ දකින්න ඇති නේ රුසෙක්+බර්ජර්ස් පෙම් හබය ගිය […]

මෙන්න එහෙනම් පබෙරවාරි මස 03 වන දින විකාශය වු දහතුන් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Hit Me කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.
අද ඉතිං අපේ කට්ටියට හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්න තියෙන්නේ. නැ නැ ඒකේ අනිත් පැත්ත. 😀 මේ වැඩ අතරේ දකින්න ඇති නේ රුසෙක්+බර්ජර්ස් පෙම් හබය ගිය සතියෙදි හබක් වුනා. එත් තාම රුසෙක් අවුලෙන් ඉන්නේ වෙච්ච වැඩේට. බර්ජර්සුත් අද ලොකු තීරණයක් ගන්නවා. එකට මොකද වෙන්නේ? පොලිස් හොරා කවුද? කියලා බලලම් බලා ගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
182 MB (x265) කොපිය මෙතනින් බාගන්න
248B66547B19C85F3640138BC5271F1958BC11EC305 MB (x264) කොපිය මෙතනින් බාගන්න
FCB6EB107A8014FD24C4F2B6AB21421615E44DB4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
756 downloadsDownload Chicago-PDS03-E13.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
11 comments
Dinush
shalinda gamage
thanks sub 1 dunnata
JAYA WEWAakskshan
thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!Sajeevi
Thanks
Bobby
Thank you very much
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa…
harsha
ස්තූතියි නලින් සබට ජයවේවා
upul
thank
upul
thanks
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
අදහස් දක්වපු සේරටම ස්තුතියි. ජය වේවා෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnxz