Watch Trailer

Supernatural [S11 : E12] with Sinhala Subtitles | පරණ කෝන්තර පිරිමහන්න වැම්පයර්ලා ආයෙමත් ඇවිත්. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ කට්ටියම දකින්න ඇති සෑම් හා ඩීන් බැන්ෂි කෙනෙක්ව අල්ලන්න ගියා. එයා නිකන්ම බැන්ෂි කෙනෙක් නෙවෙයි කියලා මං ඔයාලට කිව්වා. ඒවගේම ඔයාලා දකින්නත් ඇති. එයා කරන්නේ රෝගී තත්වයේ ඉන්න කෙනෙක් ගොදුරු කරගන්න එක. කෙටියෙන්ම කියනවනම් එයාගේ ඔළුවට රිංගලා තමන්ට තමන්වම මරවන්න හදන්නේ. ඊටපස්සේ තමයි ඒ බැන්ෂි ඒ කෙ…

Supernatural-SE11New

කලින් කොටසේ කට්ටියම දකින්න ඇති සෑම් හා ඩීන් බැන්ෂි කෙනෙක්ව අල්ලන්න ගියා. එයා නිකන්ම බැන්ෂි කෙනෙක් නෙවෙයි කියලා මං ඔයාලට කිව්වා. ඒවගේම ඔයාලා දකින්නත් ඇති. එයා කරන්නේ රෝගී තත්වයේ ඉන්න කෙනෙක් ගොදුරු කරගන්න එක. කෙටියෙන්ම කියනවනම් එයාගේ ඔළුවට රිංගලා තමන්ට තමන්වම මරවන්න හදන්නේ. ඊටපස්සේ තමයි ඒ බැන්ෂි ඒ කෙනාගේ මොළය කන්නේ. ඒත් මට නම් මෙහෙම ප්‍රස්නයක් ආවා. මේ ප්‍රශ්නයම සෑම්ටත් ආවා. ඇයි ඒ බැන්ෂි අන්තිමට ඩීන් පස්සේ ආවේ. අර වයසක ගෑනු කෙනා පස්සේ එනවා වෙනුවට. ? ඒක නම් ටිකක් අමුතුයි. නමුත් ඉතින් ඩීන් ආමාරා එක්ක හුටපට ගොඩක් වුන නිසා මොකක් හරි ඇති. ආමාරා කිව්වම මතක් වුණේ අමාරා හා ඩීන් අතර වුන හැමදේම ඩීන් කැස්ටියල් (දැනට කැස්ටියල්ගේ ශරීරය අරගෙන ඉන්න ලූසෆර්ට කිව්වා) ඒක කොහොමෙන් කොහොම කෙළවර වෙයිද මන්දා.

අද කොටසේ ඔයාලාට දැකලා පුරුදු චරිත තුනක් දකින්න ලැබෙනවා. ඒ තමයි ක්ලෙයර්, ජෝඩි හා ඇලෙක්ස්. ක්ලෙයර්ව අර අන්තිමට මුණ ගැහුණු කොටසේ සෑම්, ඩීන්, කැස්ටියල් එකතු වෙලා ඇයව ජෝඩි ළගට යැව්වා. මොකද වෙන ආරක්ෂා කරන්න විදිහකුත් නැහැ. කරන්න දෙයකුත් නැති නිසා. ඒවගේම ඩීන් ඇයට පොතක් දුන්නා මේ දඩයක්කරුවන් සම්බන්ධ දේවල් තියෙන. ඇය දැන් දඩයක්කරුවෙක්. පිස්සුවෙන් වගේ ඒ වැඩ කරනවා. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ ජෝඩි අර ෂෙරිෆ්. ඩානා එක්කත් හිටියා. අන්න එයා. එතකොට තව අනිත් කෙනා තමයි අර වැම්පයර්ලා ළග ඉදලා බේරගෙන ආපු කෙල්ල ඇලෙක්ස්. මේ දෙන්නම හැදෙන්නේ වැඩෙන්නේ ජෝඩි ළග. අද කොටසට නම් වැම්පයර්ලා සම්බන්ධ වෙනවා. කියලා වැඩක් නැහැ බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතිං මං ගිහින් එන්නම් සබ කොටලම නිදි මතයි මොකද දැන් පාන්දර දෙකයි. 😀 ඔරිජිනල්ස් වලින් හමුවෙමු. ජය.!!!

Supernatural (2005– ) on IMDb

 

 

165 MB (x265) කොපිය මෙතනින් බාගන්න

5AE3713AB9DF92811ECC3CEB27740CA08E484077

234 MB (x264) කොපිය මෙතනින් බාගන්න

5D202F5B7CFF4D3157535951EF19282962D75659 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,972 downloadsDownload Supernatural-S11-E12.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles

4,972 downloadsDownload Subtitles53 KB

31 comments

  1. Tharanga

    බොහොම ස්තුතියි SUB එකට

  2. lahiru

    enalam balana hitiye thanks

  3. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ජය වෙවා...
    ඊලග එපියෙන් හමු වෙමු...

  4. අමා

    බොහොම ස්තුතියි සහෝ!!!

  5. Charith

    Thanks bro!

  6. Amila Kaushalya

    බොහොම ස්තුතියි සහෝ SUB එකට

  7. akskshan

    thnx saho........
    ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
    මම අලුතින් alert servise 1k පටන් ගත්තා
    baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
    මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
    පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො......
    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

  8. akskshan

    thnx saho........
    ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
    මම අලුතින් alert servise 1k පටන් ගත්තා
    baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
    මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
    පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො......
    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
    හැමෝටම ජය වේවා!!!!!!!

  9. kasun

    patta machaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan !!!

  10. madushan

    thanks machoo...

  11. Pramudaya Lal

    Elama Thama

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sajeevi

    Thanks

  14. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  15. Dilip

    thnq saho

  16. arjuna

    thanku mchn ....sub ekata uba deyyek :)

  17. yumal

    thankzzzzzzzzzz bro

  18. S.K.Ruchiranga

    thz machoo su ekata

  19. achintha

    x files 10 එකට සබ් දෙන්නකෝ සහෝ....පරණ සීසන් ටිකට පස්සෙ හරි දෙන්න පුළුවන්නේ.

  20. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. pramuk

    thanquuuuuu bro...........

  23. nadil

    x files ඵකට sub දෙන්නෙකා

  24. nadil

    x files tv series ඵකට sub දෙන්නෙකා

  25. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චාමර මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  27. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  28. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  29. LAKSHAN

    බොහොම ස්තුතියි SUB එකට

  30. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  31. Bruce

    Thans sub ekata,. Jayawewa,.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.