මෙන්න එහෙනම් ජනවාරි මස 14 වන දින විකාශය වු එකලොස් වෙනි කොටසත් ඉක්මනිින්ම අරන් ආවා. නිවාඩු දිනයක් නිසා හොදට ගියා. 🙂 එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Knocked the Family Right Out කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ නින්ද යන ගෑස් එකක් යොදාගෙන මංකොල්ලා කන ස…

මෙන්න එහෙනම් ජනවාරි මස 14 වන දින විකාශය වු එකලොස් වෙනි කොටසත් ඉක්මනිින්ම අරන් ආවා. නිවාඩු දිනයක් නිසා හොදට ගියා. 🙂 එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Knocked the Family Right Out කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.
අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ නින්ද යන ගෑස් එකක් යොදාගෙන මංකොල්ලා කන සෙට් එකක් අල්ලන්න. ඒ එක්කම මොවුන් අතර තරුණියන් දුෂණය කරන අසහන කාරයෙකුත් ඉන්නවා. හැන්ක්ගේ පරණ යාළුවෙක් එනවා අද මහා උළුගෙයි ඉදලා. වැඩි විස්තර බලලාම දැන ගමු නේ? එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
211 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
EEC605FDFF43EAB578E810EF95B064B9D138971F309 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
158998838EEC4195323401570B8A45F2CB4BE90E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
608 downloadsDownload Chicago-PD-S03-E11.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
6 comments
Sajeevi
Bobby
Thank you
Udamith Damith (b\k )
...........thanks you.................
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Upul
Thanka sub ekata. 12 ewith ekath semu ikmata hode.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks