Watch Trailer

Chicago PD [S03 : E15] with Sinhala Subtitle | ගුරුතුමාගේ අන්දරය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් පබෙරවාරි මස 17 වන දින විකාශය වු පහළොස් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ A Night Owl කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ අපි පොඩි කාලේ බලපු, ජාතික රුපවාහිනීයේ ගිය රොබින්සන් අන්දරය මතකද කට්ටියට? අන්න එකේ හිටපු ප්‍රධාන නළුවෙක් තමයි අද කතා නායකයා වෙන්…

Chicago PD SE3P1

මෙන්න එහෙනම් පබෙරවාරි මස 17 වන දින විකාශය වු පහළොස් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ A Night Owl කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

මුලින්ම කියන්න ඕනේ අපි පොඩි කාලේ බලපු, ජාතික රුපවාහිනීයේ ගිය රොබින්සන් අන්දරය මතකද කට්ටියට? අන්න එකේ හිටපු ප්‍රධාන නළුවෙක් තමයි අද කතා නායකයා වෙන්නේ.  ඒ කතාවෙන් පස්සේ පළමු පාරට තමයි මම ඔහුව මේ දකින්නේ. හරි ඒ අමතර කතාව කිව්වේ නිකමට.

අද කතාව නම් මත් ද්‍රව්‍ය ජාවාරමක් කරන අහිංසක ගුරුවරයෙක් වටායි සම්පුර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අද කතාවේ වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගම්මු. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් සුපුරුදු විදිහට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…  😉

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

248 MB (x265) කොපිය මෙතනින් බාගන්න

E6D8FF9014640BE00D38F866587DD142B8D6AB9F

294 MB (x264) කොපිය මෙතනින් බාගන්න

E4F4122F9CE33E92CCB4F6166F5AD767719204C1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

516 downloadsDownload Chicago-PD-S03-E15.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles

516 downloadsDownload Subtitles58 KB

5 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. harsha

    ස්තූතියි නලින් උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා

  4. upul

    Godak sthuthi. Ashawen balana ekak meka

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.