හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටි…

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා.
මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් ඒකමතික තීරණයක් ගන්න බැරිවුන නිසා අයිස් රැජින ලෙක්සාට අභියෝග කරනවා ද්වන්ධ සටනකට. ලෙක්සාට සටන් කරන්න වෙන්නේ රොන් එක්ක. ඒවගේම ඔය අතරේ මවුන්ට් වෙදර්වල ප්‍රහාරය නිසා පයික් කට්ටියව මෙහෙයවනවා කේන්ට සහ ඇබිට එරෙහිව.ඔහුට අවශ්‍ය කොහොමහරි භුමිවාසින්ට පහරදෙන්න.කොහොමෙන්හරි බෙලමිත් පයික්ගේ පැත්තට යනවා.ඉතින් මේ නිසා දැන් යුද්ධයක් ඇති වෙයිද කියලා බලමුකෝ.ඒවගේම පයික් කේන්ට විරුද්ධව ජන්දේ ඉල්ලන්නත් ඉදිරිපත් වෙනවා. ආ බලමුකෝ කවුද දිනන්නේ කියලා. අදත් හැබැයි ආලෝකයේ නගරය ගැන කිසිම කතාවක් නැහැ. සමහරවිට මේ කතාමාලාව තුළ ආලෝකයේ නගරයට වැඩි මුලිකත්වයක් දෙන එකක් නැහැ.
හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ලෙක්සා සහ රොන් අතර සටනත් කේන් සහ පයික් අතර මැතිවරණ සටනත් කවුරු කවුරු දිනයිද කියලා.බාගෙන යනගමන් අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා.සුබ සති අන්තයක් වේවා!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
39,160 downloadsDownload The.100.S03E04.baiscopelk.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
57 comments
වස්සානය
Kasun Upeksha
සබ දුන්න නේද.... තුති සහෝ සබට
Sanath Indika
අම්මෝ තැන්ක්ස් තැන්ක්ස්. මේික ඒනකන් තමා මන් බලාගෙන ඉදියේ :) thx thx
c.dark
thanks bro.....enakam hitiye
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!
Harsha Dissanayaka
thnx bro
sam
thanks machan
Thilina Priyankara
thankz mtc sub akata
supun
Thanks puluwannam black sails tv series aka dendako
Sajeevi
Thanks a lot
thuzi
නියමයි මචෝ ,ටිකක් පරක්කු උනාට කමන්නැ සබ් එක දුන්නට ස්තුතියි.......
Hope
Thank you machan... elakiri
yumal
thankz bro
Sanjaya
බොහොම ස්තුතියි සහෝ .
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහො!!!
Sanjula Jeter
Thank's සහෝ .
Menuka
thx thx thx thx thx thx so much bro......
Jagath
thanks
sameera lakshan
niyamai mcn thnks ...
Roshan
නියමයි සහෝ දිගටම කරමු
Ravin
Thanks for the sub
King Ruwan
thanx saho............
harsha
ඔන්න මචං අදත් උදේ පාන්දරම නැගිටලා කතාව බාගන්නවා. බලන්න ලැබෙන වෙලාව තමයි දන්නේ නැත්තේ. දැන් බලන් ගියහම බූමි වාසීන් අතරත් තාක්ශනය දන්න අය ඉන්නවා. පහු වෙනකොට උනුත් අස්සයෝ පැත්තකට දාලා යුද ටැංකි අරන් එයිද දන්නේ නෑ. ස්තූතියි මචං කැපවීමට. ජයවේවා
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaa
Dulan
elama machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thushara
ස්තුති ඔබට
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Gihan
නියමයි මචං.ඒනකං හිටියෙ. සබ් ඒකට තැන්කු වේවා.
Rasindu Perera
එනකන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...
නලින් පෙරේරා
බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
නිෂූ
එළ ! එළ ! ජයවේවා !
Kalindu Kalhara Premarathne
Thanks..!!!
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asanga Rnganath
බොහොම ස්තුතියි සහෝ ............
Kanchana
thankq mchn
Thushara Nanayakkara
බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!
walker
time line awlne bn sub eke
Dinusha
mul kotas 3 kohenda download karanna puluwan? thanks bro...
Sam
thanx for the copy n sub... good work
Tharaka Lahiru
tnx
kumara
Thanks Bro !!!
Anushka Sanjuna
pin sidda wewa..! thanks
akalanka
මගේ mkv type බාන කොට මාර slow නෙ.
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ
Asitha yomal
ස්තූතියි මිත්‍රයා
Udara Damith B/K
බොහොම ස්තුතියි.............
lakshan
thanks machn....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

හම්මේ... පිං උබට ... මෙන්න බැවා... තැන්කිවු වේවා ජය..