15 වැනි කොටසේ සිදු වූ ප්‍රමාදය නිසා ඉතිං මේ කොටසත් ප්‍රමාද වුණා. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Chicago PD 4 වැනි කතා මාලාවේ 16 වැනි කොටසයි. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගබඩා සංකීර්ණයක සිදුවන ගින්නක් නිසා 36 දෙනෙකු මිය යනවා. එසේම චිකාගෝ රෝහලේ දැඩිසත්කාර ඒකකයට 18 දෙනෙකු ඇතුළත් කරනවා. ඉතිං ඒ ඇතුළත් කරන 18…

15 වැනි කොටසේ සිදු වූ ප්‍රමාදය නිසා ඉතිං මේ කොටසත් ප්‍රමාද වුණා. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Chicago PD 4 වැනි කතා මාලාවේ 16 වැනි කොටසයි.
ඉතිං අද කතාව ගැන කියනවනම්, ගබඩා සංකීර්ණයක සිදුවන ගින්නක් නිසා 36 දෙනෙකු මිය යනවා. එසේම චිකාගෝ රෝහලේ දැඩිසත්කාර ඒකකයට 18 දෙනෙකු ඇතුළත් කරනවා. ඉතිං ඒ ඇතුළත් කරන 18 දෙනා අතර බුද්ධි අංශ සාමාජික “ඇල්” එහෙමත් නැත්නම් ඇල්වින් ඔලින්ස්කි ගේ දියණිය, ලෙක්සි ඔලින්ස්කිද සිටිනවා. (15 වැනි කොටසේ අවසානයට පෙන්නුවා මතක ඇති කියා සිතනවා) ඉතිං මේ ගිණි තැබීම ගැන පරික්ෂණ පැවැත්වීමට බුද්ධි අංශයට භාර දෙනවා. ඒ වගේම දැඩි පිළිස්සුම් තුවාල නිසා ලෙක්සි ඔලින්ස්කි මිය යනවා.
ඒ වගේම ඇඩම් හට නැවතත බුද්ධි අංශය වෙත පැමිණීමට හැකි වෙනවා. මතක ඇති කියල හිතනවා 15 වැනි කොටසේ අවසානයේ රික්ස්ටන් ඇඩම් හට ඔහුගේ ස්ථානය නැවත ලබාදී බුද්ධි අංශයෙන් පිටවෙනවා. ඒ වගේම මෙම කොටසේ අවසානයට ඇල් සහ වොයිට් අතර යම් ගැටුමක් අතිවීමට යනව. මොකද 3 වැනි කතාමාලාවේ අවසානයේ සාජන් හැන්ක් වොයිට් ඔහුගේ පුතාගේ ඝාතකයාට කළදේම මෙහිදී ඇල්ටද කිරීමට අවශ්‍ය වෙනවා. ඉතිං Chicago PD 04 වැනි කතාමාලාවේ තවත් කොටස් කිහිපයක් පමණයි විකාශය වීමට තිබෙන්නේත්. එහෙනම් 17 වැනි කොටසින් හමුවෙමු.
සුබ දවසක්….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E16.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
212 downloadsDownload Chicago.PD_.S04E16.HDTV_.x264-FLEETeztv.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
6 comments
Rajitha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AWNCK
Thank you Bro.... Nice work and well done
Ravin
Thanks for the sub
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you machan......jayawewa.......!