Watch Trailer

Resurrection [S01 : E02] with Sinhala Subtitles | අවිශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න දෙවනි එපියත් අරන් ආව. 😀 කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි ෆ්රෙඩුයි හදන්නේ එයාලව නවත්වන්න. ඒවගේම මැගී එයාගෙ අම්ම ගැන ඇත්ත දැනගන්නත් යනවා. ජේකබ්ට කේලබ් ඉන්න හීනෙ…

ancient-aliens 3

මෙන්න දෙවනි එපියත් අරන් ආව. 😀 කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි ෆ්රෙඩුයි හදන්නේ එයාලව නවත්වන්න. ඒවගේම මැගී එයාගෙ අම්ම ගැන ඇත්ත දැනගන්නත් යනවා. ජේකබ්ට කේලබ් ඉන්න හීනෙකුත් පේනවා. කේලබ් ජේකබ්ව හම්බවෙන්න ඇවිත් දෙයක් කියනවා. හෙන්රි තාමත් විශ්වාස කරන්නෑ මේ ජේකබ්මයි කියලා. ඒ වගේම රේත් විශ්වාස කරන්නෑ මේ කේලබ්මයි කියලා. ඒවගේම මේකෙදී මැගීගේ අම්ම ආපහු ඇවිදින් කියලා පොඩි ඉඟියක් තියෙනවා. ඒවගේම කේලබ් මේකෙදී පළියකුත් ගන්නවා. ඉතින් ඒ පළි ගන්නේ කාගෙන්ද ❓ අරගොල්ලෝ සොහොන අරීවිද ❓ ජේකබ්ගේ හීනේ මොකද්ද ❓ ඒ ඔක්කෝම ප්‍රශ්න මේක බලලා විසඳගන්න. 😉

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

131 downloadsDownload Resurrection-US-S01E02.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

131 downloadsDownload Subtitles24 KB

10 comments

  1. thathsara

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

  2. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි.. ජය වේවා..

  3. Pulina Senevirathne

    link ekak thyana ekek innawada download wenne na lesiyen seeds na......

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. iptX

    subata tuty.

    linku neti buwalata torrent # menna:::

    d108f009f90a5fb466dac457a297de777022071e

    1245BBB04F12CDF3449E7C8C55C1AD6635C22556

    mewa seedr.cc hari furk.net wage hari direct torrent download site walata dala down karaganna............

  6. Isuru

    Thanks for sub ithuru kotas walatath ikmanata sub denna

  7. Rajitha

    Thanks machan.......jayawewa......!

  8. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  9. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.