කොහොමද කට්ටියට… බ්ලැක්ලිස්ට් එකේ කෙටි විරාමයක් ලැබුන නිසා ඔයාලට අලුත් ටීවි සීරීස් එකක් අරගන එන්න හිතුවා. මේක ගැන ඉතිං අලුතෙන් කට්ටියට කියන්න උවමනාවක් නැතිව ඇති කියලා හිතනවා. මේක මුලින්ම සබ් එක කරලා තියෙන්නේ දසන් බුද්ධික මල්ලී. ඊට පස්සේ තව අය සබ් කරලා තියෙනවා මං හිතන්නේ. අන්තිමට ඉතිං ඔන්න (අ)වාසනාව…

කොහොමද කට්ටියට… බ්ලැක්ලිස්ට් එකේ කෙටි විරාමයක් ලැබුන නිසා ඔයාලට අලුත් ටීවි සීරීස් එකක් අරගන එන්න හිතුවා. මේක ගැන ඉතිං අලුතෙන් කට්ටියට කියන්න උවමනාවක් නැතිව ඇති කියලා හිතනවා. මේක මුලින්ම සබ් එක කරලා තියෙන්නේ දසන් බුද්ධික මල්ලී. ඊට පස්සේ තව අය සබ් කරලා තියෙනවා මං හිතන්නේ. අන්තිමට ඉතිං ඔන්න (අ)වාසනාව මට පෑදිලා කොටි වලිගේ මගේ අතට ආවා. මම පළවෙනි වතාවට මේ කතාමාලාව කරන නිසා කතාව ගැන පොඩ්ඩක් මතක් කරලාම ඉන්නම්.
කතාව පටන්ගන්නේ ඇමරිකාව කොළනි කිහිපයකට බෙදලා ලොකු තාප්ප ගහලා, හැමෝටම වෙනම හැදුනුම්පත් නිකුත් කරලා තියෙන පරිසරයකනේ. හැබැයි මේක පාලනය කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකින් කියලා අපි දන්නවා උනාට ඒ කවුද කියලා මේ වෙනකොටත් කිසිම හෝඩුවාවවක් නැහැ. ළඟම විශ්වාසය තමයි පිටසක්වලයෝ මේ දේ කලා වෙන්න පුළුවන් බව. ඒ වගේම පසුගිය කොටස් වලින් අපිට දැනගන්න ලැබුනනේ මේ කොලනි බෙදන්න තාප්ප ගැහුවේ කොහාමද කියලා. ඒ විදියට තාප්ප ගහන්න ඉතිං පිටසක්වලයින්ට තමා පුළුවන් වෙන්නේ. ඒක ඉතිං අපි ඉස්සරහට බලමුකෝ. ඉතිං මේ වෙනකොට විල් සහ කේටිගේ පවුලේ අය විසිරිලා ඉන්නේ. චාලි සහ විල් එක කොලනියක, ග්‍රේසි සහ කේටි එක කොලනියක සහ බ්‍රෑම් මේ වෙනකොට වහල් කදවුරක. හැබැයි මැඩී නම් එයාගේ ජීවිතය ජයගත්තා හඩ්සන් එක්කම හරිත කලාපයට ඇතුල් වෙලා.
එහෙමනම් දෙවනි කොටස බලන්නකෝ. පසුගිය කොටසේදී සහ පසුගිය සීසන් එකේදී විල් චාලිව හොයන්න සැන්ටා මොනිකා වලට යනවාඒ වගේම විල්ට චාලිව හමුවෙනවා. ඒත් එයාට චාලිව බේරගන්න වෙන්නේ නැහැ. ඉතිං විල් උදව් ඉල්ලගන යනවා එයාගේ පරණ යාළුවෙක් ගාවට. මතක ඇතිනේ. එහෙමනම් ඉතිං අද කතාව බලන්නකෝ…
එහෙමනම් කතාවල බලන්න. මේ වෙනකොට කතාව අන්තිම කොටසත් විකාශය වෙලා අවසානයි. ඉතිං ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ඉතිරි කොටස් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතිං සුභ ආරංචිය තමයි මේකේ තුන්වෙනි සීසන් එකත් විකාශය වීමට නියමිත බව. ඒ සීසන් එකේ ඉදන්වත් හරියට සතිපතා සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා.
නැවත හමුවන තුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD TV පිටපත් සඳහා අදාළ වේ.
2,646 downloadsDownload Colony-2x02-1.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
18 comments
Kulanjana Maduranga
කවීන් ලහිරු
සබ් එකට තුති සුරේනි අක්කේ ඊලග කොටසෙන් හමු වෙමු...
#ජය වේවාBlacklist redemption කතාමාලාවටත් සබ් දෙන්න පුලුවන්ද අක්කේ...
කොටස් 8 ක් වගේ තමයි තියෙන්නේ 2 වන් කතාමාලාවක් එන්නෙත් නෑ....රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
සබ් එකට තුති සහෝ
ටිකක් පරක්කු උනාට ගැටලුවක් නෑ
03 වෙනි කොටහෙන් හමු වෙමූ**#Ruwan_Malinda**
THANKS_SIS_ELZZZZ
ඩිලාන් හසිත
සබ් එකට තුති අක්කේ...
Himaru
Thanks sis
Sanjaya Kumara
Thank u....meka enakam asawen balan hitiye....
Udara Damith B/K
උපසිරසට ස්තුතියි අක්කේ
පුළුවන් වෙලාවක අනිත් කොටස් වලටත් උපසිරස දෙන්නකෝ
තුන්වෙනි සීසන් එකක් එනවනම් නියමයි
කලට වෙලාවටම ඕනෙ නෑ
කොඉ වෙලාවක හරි පුළුවන් විදිහට දෙන්නpiyumal sanjeewa
ගොඩක් ස්තූතියි
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::damidu
complete season(1,2) download kara ganna link 1k denna??
Udara Damith B/K
D25C59BA85B19842CB4C3AD24FEABF841F971713
sisan ekaUdara Damith B/K
B26B2999A427F16AE63B652B15DB557EBB8FF543
සීසන් දෙක
මේකටනම් සබ් ගැලපෙනවද දන්නේ නෑ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...............good luck ....................
vishwanathmadhushanka
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……