Watch Trailer

Cinderella and Four Knights [2016 : E07 & E08] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස මෙන්න ජීවිතේ පලවෙනි වතාවට හයින් මින් ගෑණු ළමයෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේක හයින් මින්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. මේ අතර තමන්ගෙ මෙහෙයුම සාර්ථකයි කියලා දැනගන්න හා වොන් නැවතත් අහස් මාලිගයට යනවා. ඇත්තටම නම් කන්ග් ජි වොන් තමයි එයාව එක්කගෙන යන්නේ. මේ වතාවේ එයාට ලැබෙන මෙහෙයුම වෙන්නේ හැමෝම එකතු කරග…

Cinderella and Four Knights TV1

7 කොටස
මෙන්න ජීවිතේ පලවෙනි වතාවට හයින් මින් ගෑණු ළමයෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේක හයින් මින්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. මේ අතර තමන්ගෙ මෙහෙයුම සාර්ථකයි කියලා දැනගන්න හා වොන් නැවතත් අහස් මාලිගයට යනවා. ඇත්තටම නම් කන්ග් ජි වොන් තමයි එයාව එක්කගෙන යන්නේ. මේ වතාවේ එයාට ලැබෙන මෙහෙයුම වෙන්නේ හැමෝම එකතු කරගෙන විනෝද ගමනක් යන එකයි. ඉතින් එයා ඒ වෙනුවෙන් බොහාම මහන්සි වෙනවා. මේ වතාවෙත් කන්ග් ජි වොන් ඇගේ කැමැත්තට කැමති වෙනවා. ඒත් හයින් මින්ව එක්කගෙන යන එක නම් ලේසි වෙන්නෙ නැහැ.

8 කොටස
ඔන්න කට්ටියම කොහොම හරි විනෝද ගමන යනවා. මේ ගමනය හයි ජි වගේම හා වොන් ගේ මිතුරියත් එකතු වෙනවා. මේ ගමනෙදි හයි ජි උත්සහ කරන්නේ තමන්ගේ පරණ ආදරේ නැවතත් හොයාගන්නයි. ඒත් ඒක පහසු දෙයක් නම් නෙවෙයි වගේ. මේ අතර හා වොන්ට හැම වෙලාවෙම නපුරුකම් කරපු කන්ග් ජි වොන් දැන් හා වොන් එක්ක හැසිරෙන විදිහ ඔන්න වෙනස් වෙලා. හා වොන් බලාපොරොත්තු වුන දේවල් කරන්න කවුරුත් කැමති වෙන්නෙ නැහැ. ඒත් අන්තිමට ඔන්න හොඳ වැඩක් වෙනවා. ඒක නිසා හැමෝම හැමදේම අමතක කරලා හොඳට විනෝද වෙනවා.

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E07.160902.720p-NEXT-CineBus-ENT-RAiN

Cinderella.and.Four.Knights.E08.160903.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,313 downloadsDownload Cinderella.And_.Four_.Knights.E07.E08.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,313 downloadsDownload Subtitles39 KB

19 comments

  1. dila

    thnx sub ekata
    action k drama ekakata sub dennakooooooooooo

  2. jinadaree

    Thank you.....

  3. buddhika

    thanx sub ekata...

  4. Adithya Gimhana

    thanx a lot akke sub ekata......

  5. kavinda

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  6. NuwanMaduranga

    tankuuu akkeeeeeeeeeeeeeeeeeeeee. thawa lassana katha tikak awith thiyanawa. dennako appa thawa ekak.

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  8. pramod

    Thanks akke ...........

  9. Ashen

    Link eka dennko

  10. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. kushan

    thanx akke

  12. sumith madusanka

    Thanks akke

  13. Chami.S

    Thanks...

  14. srimal

    paata katawa sis

  15. srimal

    (uncontrollably fond) sis me katawatat sub eka dannakoo lassana katawak wge
    episode okkoma wla link eka mn gawa tiynawa

  16. Neer

    Ane plz kauru hari mata torrent link ekak dennako meka download kara ganna.man hamadama try karanawa ath thama bari unane meka download karaganna.

  17. Nïraňjala Fönšeka

    Ane plz kauru hari mata torrent link ekak dennako meka download kara ganna.man hamadama try karanawa ath thama bari unane meka download karaganna.

  18. Ravi

    Love in the moonlight eke sub dennako

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P