Watch Trailer

Cinderella and Four Knights [2016 : E09 & E10] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස ඔන්න හැමෝම හොඳට විනෝද වුනානේ. ඒත් පසුවදා එලි වුනාම හා වොන්ට තමයි ලොකුම ලජ්ජාව හිතෙන්නේ. තමන් ජි වොන් සමග කාලය ගත කල එක ඇය මුලින්ම හිනයක් විදිහට හිතුවත් ඒක ඇත්තටම වුනා කියලා දැනගත්තම එයා හරියට ලැජ්ජ වෙනවා. ඒ වෙලාවෙ ඇය නානකාමරේ ලිස්සල වැටිලා සිහි නැතිව රෝහල්ගත කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට විනෝද…

Cinderella and Four Knights TV1

9 කොටස
ඔන්න හැමෝම හොඳට විනෝද වුනානේ. ඒත් පසුවදා එලි වුනාම හා වොන්ට තමයි ලොකුම ලජ්ජාව හිතෙන්නේ. තමන් ජි වොන් සමග කාලය ගත කල එක ඇය මුලින්ම හිනයක් විදිහට හිතුවත් ඒක ඇත්තටම වුනා කියලා දැනගත්තම එයා හරියට ලැජ්ජ වෙනවා. ඒ වෙලාවෙ ඇය නානකාමරේ ලිස්සල වැටිලා සිහි නැතිව රෝහල්ගත කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට විනෝද ගමන ඉවර වෙනවා. හයි ජි, හයින් මින්ට ලං වෙන්න  හැදුවත් ඒක මේ ගමනෙදිත් ලේසි වෙන්නෙ නැහැ. ඒත් යම් සාර්ථකත්වයක් එක්ක හැමෝම ආයෙමත් ඔන්න ගෙදර එනවා.

10 කොටස
නොසිතපු වෙලාවක හයි ජි, ජි වොන් ගෙන් තමන්ව පිලිගන්නවද කියලා අහපු එක හා වොන්ට හයින් මින්ට විතරක් නෙවෙයි ජි වොන් ටත් අදහ ගන්න බැරි වෙනවා. ඒත් හයින් මින්ගෙන් හිත රිදවගෙන ඇති වෙලා ඉන්න හයි ජි එහෙම ඇහැව්වේ ඇත්තටම කියලයි ඇය නම් කියන්නේ. ඒත් මේකෙන් ගොඩක් දුක් වෙන්නේ හා වොන්. මොකද ඇයත් දැන් ජි වොන් ගැන හිතන්න අරගෙන වගේ. මේ අතර අපේ ගායකයටත් ඔන්න හා වොන් ගැන හිතක් පහල වෙලා වගේ.

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E09.160909.720p-NEXT-CineBus-ENT-RAiN

Cinderella.and.Four.Knights.E10.160910.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,229 downloadsDownload Cinderella.and_.Four_.Knights.E09.E10.Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,229 downloadsDownload Subtitles36 KB

19 comments

  1. jinadaree

    thanks akki.....

  2. Adithya Gimhana

    ::: ගොඩක් ස්තූතියි අක්කේ උපසිරැසියට :::

    1. Ashen

      Link plz

  3. jeewantha

    ..... බොහෝම ස්තුතියි සබ් එකට .....
    ස්තුතියි
    ජය වේවා !

    1. Ashen

      Link plz

  4. Chami.S

    Thanks...

  5. Soori

    කනිෂ්කා නැගනිය, සිංහල උපසිරැසිවලට ස්තුතියි…..!

  6. dila

    thnx sub ekata
    action k drama ekakata sub dennako

    1. Kanishka

      Oyama kiyanna balanna honda action drama ekak..

  7. Sanjaya Weerarathne

    thankz enakam balan hitiyeee

  8. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. kavinda

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  10. Ashen

    Link plz

  11. buddhika

    thanx akke sub ekata...

  12. චාමලී

    ස්තූතියි අක්කේ උපසිරසි වලට...කතාව ලස්සනයි...www.freemoviesub.com (ලින්ක් එක)

  13. srimal

    akke 11 12 t awit sub eka dannako plzzz

  14. Nawodi

    තෑන්ක්ස් අක්කි. මේකතාවනම් මාරම සුපිරි. 11, 12 ත් අවිත්. ඉක්මනට දෙන්න. Thanks again

  15. චාමලී

    කණිෂ්කා අක්කේ 11 12 කොටස් වලටත් sub දෙන්නකෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P