15 කොටස සීයගෙ අසනීපය ප්‍රයෝජනයට ගත්ත හයින් මින්ගේ කුඩම්මා හදන්නේ ව්‍යාපාර සියල්ලම තමන්ගේ පුතා වුන යූන් සන්ග්ට පවරල දෙන්නයි. තමන්ගෙ සීයව බේරගන්න වෙහෙසෙන අතරේ දැන් හයින් මින්ට ව්‍යාපාරත් රැකගන්න වෙලා. සීයව බේරගන්න දායකයෙක් හොයාගන්න බැරි වුනාම මේ හැමෝම ගොඩක් දුක්වෙනවා. ඒත් ජි වොන් ඒ සැත්කමට ගැලපෙන බව…

15 කොටස
සීයගෙ අසනීපය ප්‍රයෝජනයට ගත්ත හයින් මින්ගේ කුඩම්මා හදන්නේ ව්‍යාපාර සියල්ලම තමන්ගේ පුතා වුන යූන් සන්ග්ට පවරල දෙන්නයි. තමන්ගෙ සීයව බේරගන්න වෙහෙසෙන අතරේ දැන් හයින් මින්ට ව්‍යාපාරත් රැකගන්න වෙලා. සීයව බේරගන්න දායකයෙක් හොයාගන්න බැරි වුනාම මේ හැමෝම ගොඩක් දුක්වෙනවා. ඒත් ජි වොන් ඒ සැත්කමට ගැලපෙන බව පරීක්ෂාවෙන් ඔප්පු වෙනවා. ඉතින් මේ සැත්කම තියෙන දවසෙම කුඩම්මා මොවුන්ගේ ව්‍යාපාරයත් අල්ලගන්නයි හදන්නේ...
16 කොටස
සීයගෙ ව්‍යපාරය බේරගන්න හයින් මින්ට පුලුවන් වෙනවා. සීයව බේරගන්න ජි වොන්ට පුලුවන් වෙනවා. ඒත් ජි වොන්ට නිර්වින්ධන අසාත්මිකතාවයක් තියෙන නිසා ඔහුට සැත්කමෙන් පස්සේ සිහිය එන්නෙ නැතුව යනවා. මේ දෙයින් වඩාත්ම දුකට පත්වෙන්නේ හා වොන්. හැම වෙලාවෙම තමන්ගේ හිතුමනාපෙට වැඩ කරපු සීයත් දැන් වෙනස් වෙන්නයි හදන්නේ.. ඒ වෙනස හැමෝගෙම ජීවිත වලට කොහොම බලපායිද...
ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි යාලුවනේ. හැබැයි මේ වතාවෙ කතාවේ කොටස් ටික එන්න කල් ගියා නේද… දැන් ටිකක් කාර්යබහුල නිසා ඉස්සර වගේ ඉක්මනට සබ් දෙන්න අමාරුයි. කොහොම වුනත් ඔයාලා හැමදාම ඒවා බලලා දක්වපු අදහස් වලට ස්තූතියි. ඉතින් මේ කතාවත් කොහොමද කියලා කියන්නකෝ. මම ආයෙමත් එන්නම් ඔයාලව හමුවෙන්න…
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E15.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.and.Four.Knights.E16.END.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,411 downloadsDownload Cinderella.and_.Four_.Knights.E15.E16.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Previous Episodes All Episodes Next Season>>
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
25 comments
රයන් ද සිල්වා
Soori
බොහොම ස්තුතියි කනිශ්කා නංගි සිංහල උපසිරැසිවලට....!
තවත් ලස්සන කොරියානු කතා මාලාවකට උපසිරැසි අරන් ඉක්මනට එන්න.Lakmal Wanniarachi
katawata bohoma tanx.puluwan nam 'THE K2' drama akatath sub deana.
Sajith Thilakarathne
akkiyo sub ekata godak thankuuu..thawa korean ewatya puluwannam dennako...
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kulanjana Maduranga
niayamai…wonderful story....thanks KANISHKA sis..sub walata..thawa lassana korean drama 1k denn....jaya wewa……
Becky
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට, මේ වාගේ තව සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා
සුභපැතුම්,
ජයවේවා......!!!!
පුළුවනිනම් W – Two Worlds (2016) කතා මාලාවට සබ් දෙන්න. ඒක ගොඩක් ලස්සන කතාවක්.Kasun Lakshan
Ow W(2016)ekata sub dennako
Suu
thank uuu :) :)
jeewantha
සබ් එක දුන්නට හුගක් ස්තුතියි..
kaveen
bohoma sthuthie...puluwannam oya sub denna hithan innawanam eke nama kiyanna...good work.
geeth
thank u verry mutch sub walata.
praneeth madu
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
Kasun Lakshan
Akke W(2016) ekata Sub dennako
Wasi
THE K2 එකට සබ් දෙන්නකෝ
Dish
thanks akka sub ekata.... comedy/romance ekakata sub denna.... jaya wewa!
Adithya Gimhana
ගොඩාක් ස්තූතියි අක්කෙ මේ කතාවට සබ් දුන්නට
ගොඩක් ලස්සන කතාවක්
ඒවගේම අද දුන්නු සබ් එකටත් ස්තූතියී
~~~ ජය වේවා ~~~චාමලී
බොහොම ස්තූතියි අක්කෙ උපසිරසි වලට....ලස්සන කතාවක්...හැම කොටසක්ම ආසාවෙන් බැලුවා....අක්කේ k2 සහ the w දෙකට පුලුවන්නම් ඊට පස්සෙ sub දෙනවද...ජයවේවා..දිරිය ලැබේවා..
Krishan NiShalya
Thank You
akke
.....
Thawa kathawak patan gamu neda...☺☺☺
Good Luck...!
☺☺☺☻☻Chami.S
Thanks..
Thawa lassana korean kathawakin hamuwemu.
Good Luk..!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pabasara
thxxx sub ekata lassana kathawak digatama korean sub denna balanna
Darshi
thnx. good work
Nandana555
Thanks sub ekata ...
මයිකි
ඔක්කොම එපි වල සබ ටික බා ගතතා. තැන්ක්ස් සබ් කලාට කතාවට. කොරියන් කතා වලටම තව කව සබ් දෙන්න. ලව් ස්ටොරියක් නම් පට්ට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි කනිශ්කා අක්කේ
තවත් සුපිරිම කතාමාලාවකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴