Watch Trailer

Cinderella and Four Knights [2016 : E13 & E14] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස හා වොන් ගේ තාත්තා කියලා ආපු මනුස්සයට ඇයව රවටන්න පුලුවන් වෙන්නේ නැහැ. එයාගේ ඇත්ත තත්ත්වෙ හොයාදෙන්න ජි වොනුත් ගොඩක් මහන්සි වෙනවා. හා වොන් වගේම ජි වොනුත් දැන් ඇයට ආදරේ කරන්න පටන් අරගෙන. මෙන්න ඔහු ඒ ගැන ඇයට කියනවා. ඒත් ඒක එහෙම වෙද්දි හා වොන් සභාපතිතුමාගේ ගිවිසුම කැඩුවා වෙනවා. සභාපතිතුමාගේ ප්‍රත…

Cinderella and Four Knights TV1

13 කොටස
හා වොන් ගේ තාත්තා කියලා ආපු මනුස්සයට ඇයව රවටන්න පුලුවන් වෙන්නේ නැහැ. එයාගේ ඇත්ත තත්ත්වෙ හොයාදෙන්න ජි වොනුත් ගොඩක් මහන්සි වෙනවා. හා වොන් වගේම ජි වොනුත් දැන් ඇයට ආදරේ කරන්න පටන් අරගෙන. මෙන්න ඔහු ඒ ගැන ඇයට කියනවා. ඒත් ඒක එහෙම වෙද්දි හා වොන් සභාපතිතුමාගේ ගිවිසුම කැඩුවා වෙනවා. සභාපතිතුමාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...

14 කොටස
අලුත් ආදරවන්තයො දෙන්නාට සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ වගේ. සම්බන්ධය පටන් ගත්ත ගමන්ම වෙන් වෙන්නයි සිද්ද වෙන්නේ. මේ අතර නොහිතපු විදිහට සභාපතිතුමා අසනීප වෙනවා. ඒත් ඒ අසනීපය නිසා තරහින් හිටපු කන්ග් සහෝදරයො නම් සමගි වෙනවා. සීයා තමන්ට කොයි තරම් කිට්ටුද කියලා ඔවුන් තේරුම් ගන්නවා.

Cinderella and Four Knights on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E13.160923.720p-NEXT-CineBus-ENT-RAiN

Cinderella.And.Four.Knights.E14.160924.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,304 downloadsDownload Cinderella.And_.Four_.Knights.E13.E14.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,304 downloadsDownload Subtitles39 KB

16 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති කනිශ්කා අක්කේ
    ෴෴ජය වේවා෴෴

  2. jinadaree

    බොහෝම ස්තුතියි අක්කේ උපසිරසි වලට.....

  3. Sajith Thilakarathne

    ela ela akkiyo......thanks.... thawa ekak puluwannam denno

  4. Janitha Tharangani Gangoda

    thank you .......... :) :)

  5. Dinesh Sapumal Bandara

    නියමයි අක්කේ...එනකන් බලන් හිටියෙ...
    දිගටම සබ් දෙන්න....

  6. sumith

    thank you

  7. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    Cinderella and Four Knights සබ් ටිකත් ඉක්මනට දෙන්න
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි

  8. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. dulan

    thx sis
    Uncontrollably Fond akke mekatat sub eka daannakooo

  10. Adithya Gimhana

    ගොඩාක් ස්තූතියි අක්කෙ සබ් එකට.
    ~~~ ජය වේවා ~~~

  11. kaveen

    patta meka denakan balan inne.thawa ekak patan ganna puluwanda me ekkama.meke awasana tikath awith.e tikatath ikmanatama sub dendoooo....bohooma sthutie...

  12. Dish

    Thankyou akke !

  13. Kumudu

    නියමයි අක්කේ..ස්තූතියි..අන්තිම කොටස් ඇවිත්..ලස්සනයි..උපසිරිසිවලට ණයගැති...බුදු සරණයි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Jayasanka

    "Age of Youth" korean drama ekatath sinhala sub denna............