දවසක් පරක්කුයි… කලින් සතියේ කිව වගේම ඉතින් කතාව බදාදා රැ ට විකාශය උනත් බ්‍රහස්පතින්දා හවස් වෙනකන්ම අන්තර්ජලයේ උපසිරසියක් හොයාගන්න අමාරුයි. අනිත් එක සතියේ වැඩ කරන දවස් වලින් මටත් හොදටම බිසී දවස එදාට නිසා සිකුරාදා දවසට තමයි කතාව දෙන්න වෙන්නේ. එකට අමනාප වෙන එකක් නැ කියලා හිතනවා. පහුගිය සතියේ කතාව මතක…

දවසක් පරක්කුයි… කලින් සතියේ කිව වගේම ඉතින් කතාව බදාදා රැ ට විකාශය උනත් බ්‍රහස්පතින්දා හවස් වෙනකන්ම අන්තර්ජලයේ උපසිරසියක් හොයාගන්න අමාරුයි. අනිත් එක සතියේ වැඩ කරන දවස් වලින් මටත් හොදටම බිසී දවස එදාට නිසා සිකුරාදා දවසට තමයි කතාව දෙන්න වෙන්නේ. එකට අමනාප වෙන එකක් නැ කියලා හිතනවා.
පහුගිය සතියේ කතාව මතක නැතිනම් මන්ත්‍රණ සභාවට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ටොම් ක්‍රික්මන් ජනාදිපති වෙලා වැඩ පටන් අරගෙන ප්‍රශ්න මැදින් ගිහින් අන්තිමේ කතාව ඉවර උනේ පැය 36 කට පස්සේ මේ පිප්රිමෙන් පස්සේ ජිවිතේ බේරා ගත්තු කෙනෙක් ඉන්නව කියන එකත් එක්ක.
අද කතාවේ කවුද මේ ජිවිතේ බේරාගත්තේ වගේම තවත් මොන වගේ ප්‍රහාරයක්ද වෙන්නේ ඒ වගේම ඉතින් කතාව කොයි පැත්තට කරකෙනවද කියලා හිතාගන්න බැරි විදිහේ සිදුවීම් ගොඩක් වෙනවා.
කතාවේ සමහර තැන්වල ඒ ඉංග්‍රීසි වචනයටම ගැලපෙන වචනේ නොවුනත් කතාවේ රසයට හානියක් නොවෙන වචන එකතු කරන්න වෙන තැන් කීපයක් තිබුනා. මම හිතනවා එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ කියලා. එහෙමනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් තවත් ගොඩක් අය බලාගෙන ඉන්න කතාවක් එක්ක ගොඩක් ඉක්මනින් හම්බ වෙන්න එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
Designated.Survivor.S01E03.HDTV.x264-KILLERS
1,310 downloadsDownload Designated.Survivor.S01E03.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
23 comments
DileepaNR
Kasun Weihenage
cool
Lahiru
thanks machan
Imila Umeshan Amarasinghe
Thanx mcn... enakam hitiye.... good luck
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
Ravin
Thanka for the sub
asantha
maga balan hitiye thanks bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති සබට
Bobby
අදත් බලන්න ගත්තා. සබ් එකට ස්තුතියි ඔයාට
Kalindu Wasuka
සබ් එකට බෝහෝම ස්තුතියි සහෝ
ජය වේවා !!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu Rukshan
thx subata
Udara Damith B/K
දවසක් පරක්කු උනා කියලා කිසිම කේස් එකක් නෑ..........
බෝහෝම ස්තුතියි...............praneeth madu
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
udaya
thanks
සමන් ප්‍රසාද්
සබ් එකට තුති සහෝ.
නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
Tharaka Lahiru
Tnx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddi
Thanks......
AJ
Thanks for the sub...
Amal
Thanks for the Subtitles ....!
eranda94
Thank mcn Sub ekata.supiri:)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho sab ekat,digatama denda