බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ තෙවෙනි කතාංගය රැගෙනයි. කලිං කතාව බලපු අයට මතක ඇති, තල්වාර් ව්‍යාපෘතිය හා ඒම ව්‍යාපෘතිය නිසා වෙන බලපෑම ගැන හා හනි සහ බනි ගේ තවත් තොරතුරු ටිකක් බලාගන්න පුළුවන්. කතාව ටිකක් හෙමිං ගලායනවා දෝ කියල හැග…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට  Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ තෙවෙනි කතාංගය රැගෙනයි.

කලිං කතාව බලපු අයට මතක ඇති, තල්වාර් ව්‍යාපෘතිය හා ඒම ව්‍යාපෘතිය නිසා වෙන බලපෑම ගැන හා හනි සහ බනි ගේ තවත් තොරතුරු ටිකක් බලාගන්න පුළුවන්. කතාව ටිකක් හෙමිං ගලායනවා දෝ කියල හැගෙනවා.

අද කතාංගය ගැන පොඩි දෙයක් මං කියන්නම්. අද කතාවෙදි පෙන්නනවා හනී සහ එයාගේ ලමයා ට අත්විදින්න වෙන රුදුරු අත්දැකීම ගැන. හනි සහ දරුවා කෝම ද මේ අත්දැකීමෙන් බේරෙන්නේ,  බනි ගේ තත්වය කෝම ද?, මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියල මං ආරාධන කරනවා.   

එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

1,274 downloadsDownload Citadel.Honey-Bunny.S01E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

1,274 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූථියි සහෝ උපසිරැසියට

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Sahan Gayantha

    thanks a lot Heshan saho sub ekata