බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ දෙවෙනි කතාංගය රැගෙනයි. කලිං කතාව බලපු අයට මතක ඇති, බනී ගෙ මෙහෙයුමකට හනි සම්බන්ධ වෙන්න ගිහිල්ලා එයාට වෙච්ච දේ. එතනින් කොහොම ද බේරිලා ආවේ. ඒ වගේම හනි බනි ගේ අතීතය ගැණ ඒ එපිසෝඩ් එකේ ඔයාලට දැක ගන්න ල…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට  Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ දෙවෙනි කතාංගය රැගෙනයි.

කලිං කතාව බලපු අයට මතක ඇති, බනී ගෙ මෙහෙයුමකට හනි සම්බන්ධ වෙන්න ගිහිල්ලා එයාට වෙච්ච දේ. එතනින් කොහොම ද බේරිලා ආවේ. ඒ වගේම හනි බනි ගේ අතීතය ගැණ ඒ එපිසෝඩ් එකේ ඔයාලට දැක ගන්න ලැබුනා.ඒ වගේම හනී ගේ ජීවිතයම වෙනස් අතකට හැරුණා.

අද කතාංගය ගැන පොඩි දෙයක් මං කියන්නම්.මේ එපිසෝඩ් එකේ දිත් හනි සහා බනි ගේ අතීත කතා වස්තුව වගේම හනී ට ඒජන්ට් කෙනෙක් වෙන්න උවමනාවක් ඇති වෙනවා. ඒ වගේම තල්වාර් මෙහෙයුම ගැන කතා බහක් ද ඇති වෙනවා. ඒ මෙහෙයුම මොන වගේ ද ඒ වගේම මෙකෙං වෙන බලපෑම මොන වගේ ද කියලා බලාගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.  

එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

1,440 downloadsDownload Citadel-Honey-Bunny-S01E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

1,440 downloadsDownload Subtitles23 KB

4 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ජය

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  3. Sahan Gayantha

    thanks a lot Ravindu saho sub ekata

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌