බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ හතරවෙනි කතාංගය රැගෙනයි. කලිං කතාව බලපු අයට මතක ඇති, හනි ව යොදාගෙන ඩොක්ටර් රගු එක්ක ඇයි හොදයියක් ඇති කරගෙන රගු ගේ රහස් දැනගන්න උත්සහ කරනවා. ඩොක්ට රගූ ව දහවල් ආහාර ගන්න හෝටලේකට යනවා. එතනදි හනී අසනී…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට  Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ හතරවෙනි කතාංගය රැගෙනයි.

කලිං කතාව බලපු අයට මතක ඇති, හනි ව යොදාගෙන ඩොක්ටර් රගු එක්ක ඇයි හොදයියක් ඇති කරගෙන රගු ගේ රහස් දැනගන්න උත්සහ කරනවා. ඩොක්ට රගූ ව දහවල් ආහාර ගන්න හෝටලේකට යනවා. එතනදි හනී අසනීප වෙනව යැයි පෙන්වමින් රගදක්වමින් සැලසුම සාර්ථක කරගන්න උත්සහ කරනවා. 

අද කතාංගය ගැන පොඩි දෙයක් මං කියන්නම්. අද කතාවෙදි එක්කෙනෙක් ගේ ඉරණම විසදෙනවා. මේ  හිංදාම හනි කනපිට ගහනවා. ඉතිං ඒ ගැන දැන ගන්න නං අද කතාව අනිවාර්‍යෙන්ම නරඹන්න කියලා ආරාධන කරනවා   

එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

1,418 downloadsDownload Citadel-Honey-Bunny-S01E04.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

1,418 downloadsDownload Subtitles23 KB

6 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

  2. SS

    Thanks සහෝදරී ❤️

  3. Chamath

    ayye akke thank youu mee wenakn deepu sub tikata.ithuru episode dekat ikmnta dunna nm best.

  4. Anonymous

    Ko meke ithuru tika . Denne nathi scene ekak da thiyenne. Godk dws awilla bluwa

    1. Ravindu Heshan - Admin

      Denawa saho

  5. Sahan Gayantha

    thanks a lot Renuka sis sub ekata