ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම… ඔන්න එහෙනම් කාලෙකට පස්සේ සුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් බැහැර වෙලා ඔයාලට හින්දි උපසිරසියක් අරගෙන ආවා. ඒකට වග කියන්න ඕන අපේ රවිදු හේෂාන් සහෝ තමයි. මට හින්දි උපසිරසියක් කරන්න කියලා රවිදු සහෝ නිතරම කිව්වත් කාල වේලාව මදිකම සහ බාරගත්ත වෙනත් උපසිරසි නිසා ඒකට වෙලාවක් නැතිවුනා.…

ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම… ඔන්න එහෙනම් කාලෙකට පස්සේ සුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් බැහැර වෙලා ඔයාලට හින්දි උපසිරසියක් අරගෙන ආවා. ඒකට වග කියන්න ඕන අපේ රවිදු හේෂාන් සහෝ තමයි. මට හින්දි උපසිරසියක් කරන්න කියලා රවිදු සහෝ නිතරම කිව්වත් කාල වේලාව මදිකම සහ බාරගත්ත වෙනත් උපසිරසි නිසා ඒකට වෙලාවක් නැතිවුනා. ඒත් මේ කතාමාලාවේ කොටසක් කරමු කියලා රවිදු සහෝ කිව්ව නිසා ආසාවට කොහොමහරි බාරගත්තා.
ඔයාලා කලින් කොටස් ටික නරඹලා ඉන්න නිසා ඒවා ගැන මුකුත් කියන්න යන්නේ නෑ. හනී වැඩ කරන ඒජන්සියේ ප්‍රධානියාගේ ඇත්තම අභිප්‍රාය අද තමයි එයාට දැනගන්න ලැබෙන්නේ. ඒක නරක අයගේ වගේම අහිංසක මිනිසුන් රැසකගේ ජීවිත වලට බලපාන බව දැනගන්න හනී දෙලොවක අතරමං වෙනවා වගේම ලොකු තීරණයක් ගන්න පෙළඹෙනවා. අවසානයට කිට්ටු වෙලා තියෙන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.ඉතිං මේ අතීත සිදුවීම් වර්තමානය එක්ක ගැටෙන විදිය අද ඔයාලට බලාගන්න පුළුවන්. අවසාන කොටස අපේ සහෝ කෙනෙක් ඔයාලට ගේන බවට පොරොන්දු වෙමින් මාත් ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
කතාංගයේ නම – “Traitor”
කතා රචනය – Sita R.Menon, Raj Nidimoru and Krishna D.K
අධ්‍යක්ෂනය – Raj Nidimoru and Krishna D.K
විකාශය වූ දිනය – 2024 නොවැම්බර් 06
IMDb අගය – 6.8
මීළඟ කතාංගය – “Play”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
1,091 downloadsDownload Citadel-Honey-Bunny-S01E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel: Honey Bunny [S01: E05] Sinhala Subtitles | ද්රෝහීයා කවුද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/11/citadel-honey-bunny-S01-2.jpg)



ස්තූතියි සහෝ උපසිරැසියට