සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ කතා මලාවේ අවසන් කතාංගය. සිටාඩෙල් කතා මාලාවෙ මෙතෙක් ආපු කතා පහම නරඹන්න ඇති කියලා මං විශ්වාස කරනවා. හනි, බනි හා බාබා අතර වෙන සිද්ධි දාමය හොදින් දකින්නට ඇති නේ. Raj හා DK ලගෙ මේ සීරිස් එක, එයාලා කලිං කරපු සීරිස් වලිං වෙනස් බවක් දක්නට ලැබෙනවා…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ කතා මලාවේ අවසන් කතාංගය.
සිටාඩෙල් කතා මාලාවෙ මෙතෙක් ආපු කතා පහම නරඹන්න ඇති කියලා මං විශ්වාස කරනවා. හනි, බනි හා බාබා අතර වෙන සිද්ධි දාමය හොදින් දකින්නට ඇති නේ.
Raj හා DK ලගෙ මේ සීරිස් එක, එයාලා කලිං කරපු සීරිස් වලිං වෙනස් බවක් දක්නට ලැබෙනවා. ඒක ඔයාලට කොහොම ද දැනුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.
මේ සීරිස් එකෙ සීසන් 2 ඒවි කියලා හිතනවා. සීසන් 2 එන කාලෙට මං බිසි නැත්නම් ඒ වගේම ඒ කාලෙට මේ සිරිස් එකේ සීසන් 2 කරන්න කට්ටිය හිටියොත් අනිවාර්‍යෙන්ම සීසන් 2 ත් අරං එන්න බලාපොරොත්තු වෙනවා.
එහෙම නං නැවතත් මෙවැනිම උපසිරැසියකිං යළිත් හමුවෙනකං ඔයාලට තෙරුවන් සරනයි කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
1,114 downloadsDownload Citadel-Honey-Bunny-S01E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
5 comments
Buddhika laKMal
PCVENOM
super !!!!
Anonymous
Thanks brother
Sahan Gayantha
thanks a lot Ravindu saho sub ekata
Tharindu
Thanks Machoo....!!!! Good luck.....!!!
Advertisement
![Citadel: Honey Bunny [S01: E06] Sinhala Subtitles | සෙල්ලම ඉවරයි ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/11/citadel-honey-bunny-S01-2.jpg)



තෑන්ක්ස් මචං ඔයාගේ වෙලාව අරං මේ සීරි එකට සිංහල සබ් හදල දැම්මට......