Watch Trailer

Citadel [S01 : E02] Sinhala Subtitles | X – කේස් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලා දන්නවා සිටඩෙල් වලට මොකද වුනේ කියලා. සිටඩෙල් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වුනා වගේම සිටඩෙල් නියෝජිතයො බොහෝ පිරිසක් මිය ගිහින් ඉවරයි මේ වෙනකොට. ඒ අවුරුදු අටකට කලින්. මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නවනම් ඒ කිහිප දෙනෙක් විතරයි. හැබැයි ඒ අයගෙත් මත…

ඔන්න එහෙනම් දෙවනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලා දන්නවා සිටඩෙල් වලට මොකද වුනේ කියලා. සිටඩෙල් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වුනා වගේම සිටඩෙල් නියෝජිතයො බොහෝ පිරිසක් මිය ගිහින් ඉවරයි මේ වෙනකොට. ඒ අවුරුදු අටකට කලින්. මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නවනම් ඒ කිහිප දෙනෙක් විතරයි. හැබැයි ඒ අයගෙත් මතකය සම්පූර්ණයෙන්ම මකා දාලා තියෙන්නෙ සිටඩෙල් විසින්ම. කයිල් කියන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි. කොටින්ම කයිල් කියන්නෙ සිටඩෙල් වල හිටිය හොදම ඔත්තුකරුවෙක්.

ඔයාලට මතක ඇතිනෙ පසුගිය කොටසෙදි බර්නාඩ් කයිල්ව පැහැරගන්නවා. එතනදි බර්නාඩ් කයිල්ට හැමදෙයක්ම විස්තර කරලා දෙනවා. එතකොට තමයි එයාටත් තේරෙන්නෙ එයා ගැන කිසිම තොරතුරක් කොහෙවත් සදහන් වෙලා නැත්තෙ ඇයි කියලා. අද කොටසින් අපිට තවත් සිටඩෙල් නියෝජිතයෙක් හම්බවෙනවා. එහෙනම් ඔයාලම බලන්න. මම ගිහින් එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,748 downloadsDownload Citadel.S01E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,748 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Kavindu

    sub ekata thanx

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Minu

    Godak sthuthi..Jaya wewa!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P