ඔන්න එහෙනම් තුන්වෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටසෙදි X-කේස් එක හොයන්න ගිහින් වෙච්ච සිද්දිය නේද. ඔව් එයාලට ඒක හොයාගන්න නම් පුළුවන් වෙනවා. හැබැයි එතනදි තමා බර්නාඩ්ට වෙඩි වදින්නෙ. ඉතිං කයිල් බර්නාඩ්ව අතෑලරා එතනින් පැනලා යනවා. එතන සිද්දවෙච්ච දේ නිසා කයිල්ගෙ මතකය ලබාගන්න තිබ්බ…

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටසෙදි X-කේස් එක හොයන්න ගිහින් වෙච්ච සිද්දිය නේද. ඔව් එයාලට ඒක හොයාගන්න නම් පුළුවන් වෙනවා. හැබැයි එතනදි තමා බර්නාඩ්ට වෙඩි වදින්නෙ. ඉතිං කයිල් බර්නාඩ්ව අතෑලරා එතනින් පැනලා යනවා. එතන සිද්දවෙච්ච දේ නිසා කයිල්ගෙ මතකය ලබාගන්න තිබ්බ එකම දේත් විනාශ වෙලා යනවා.
ඔහොම ඉද්දි තමයි X-කේස් එකෙන් නාඩියා ජීවත්වෙන බව පෙන්වන්නෙ. ඉතිං කයිල් X-කේස් එකත් අරගෙන නාඩියා හොයාගෙන යනවා. නාඩියා හම්බවුනාම කයිල් නාඩියට හැමදේම පැහැදිලි කරනවා. ඊට පස්සෙ කොහොමහරි එතන වෙන සටනක් අතරතුරදි නාඩියා තමන්ගෙ මතකය ආපහු ලබාගෙන සටන් කරන්න පටන් ගන්නවා. එයාලා කොහොමහරි එතනින් බේරිලා පැනගන්නවා. ඒ වගේම මැන්ටිකෝර්ලා බර්නාඩ්ව තමන් භාරයට අරගෙන තියනවා.එහෙනම් මේ කොටස ඔයාලම බලලා රස විදින්න මම ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,175 downloadsDownload Citadel.S01E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
4 comments
Buddhika Lakmal (laKMal)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Minu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Citadel [S01 : E03] Sinhala Subtitles | තවත් කෙනෙක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Citadel-S01-1.0.jpg)



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥