Watch Trailer

Citadel [S02 : E05] Sinhala Subtitles | හුවමාරුව… [සිංහල උපසිරසි]

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… හැකර් වරයාව බ්‍රාගාට කලින් අල්ල ගන්න හිතාගෙන බර්නාඩ් ඇතුලු පිරිස සාදයට ආවා. ඒත් හච් සහ සෙලින් දෙන්නා දැන ගෙන හිටියා හැකර් වරයා වෙන්නේ හා-ජූන් නෙවෙයි එයාගේ බිරිඳ බව. ඒත් ඒ බව එයාලා දෙන…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

හැකර් වරයාව බ්‍රාගාට කලින් අල්ල ගන්න හිතාගෙන බර්නාඩ් ඇතුලු පිරිස සාදයට ආවා. ඒත් හච් සහ සෙලින් දෙන්නා දැන ගෙන හිටියා හැකර් වරයා වෙන්නේ හා-ජූන් නෙවෙයි එයාගේ බිරිඳ බව. ඒත් ඒ බව එයාලා දෙන්නා කණ්ඩායමේ අනිත් අයට කිව්වේ නෑ.

කොහොම හරි ඒ දෙන්නා හැකර් වරියව සැලසුම් කරපු විදිහට පැහැර ගන්න යද්දි, එතනට එන අපර්ණා එක්ක ලොකු සටනක් ඇති වෙනවා. පස්සේ හච් සහ සෙලීන්ව පරද්දලා අපර්ණා හැකර් වරිය අරගෙන ගියා.

ඒ අතරේ මේසන් ඇබීව ලබා ගන්න බලාපොරොත්තුවෙන් නාඩීයාට දෝහි වෙලා බ්‍රාගාව පැහැර ගෙන ගියා. අන්තිමට බර්නාඩ්ගේ සම්පූර්ණ සැලසුමම වතුරේ ගියා වගේ වැඩක් වුණේ.

අද කතාංගයට ආරම්භයක්…

මේසන්ට ඕන වුණ දේ එයාට ලැබෙනවා. හැබැයි එයා බලාපොරොත්තු නොවුන දෙයකුත් එක්කයි එයාට ඒ දේ ලැබෙන්නේ. ඒ මොකක්ද? බලලම දැන ගන්න.  

  • කොටසකගේ නම: Heirlooms
  • ධාවන කාලය: මිනිත්තු 48
  • අධ්‍යක්ෂණය: David Weil
  • තිර රචනය: David Weil සහ Kennedy Edmonds
  • IMDb අගය: 6.9/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06

එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

337 downloadsDownload Citadel-S02-E05-Sinhala-Subtitles.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1Next BT1

Subtitles

337 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Sahan Gayantha

    thanks a lot Nishan Sameera saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.