හරි ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. මං කලින් කොටස ගැන මතක් කරන්නම් එහෙනම්. දිමිත්‍රිට කරාටේ ඉගෙන ගන්න ආස හිතිලා එයා කෝබ්රා කායි පැත්තෙ යනවා. ඒත් ජෝන් ක්‍රීස්ගෙන් හොඳ වැයින් පාරක් කාලා තමා එළියට එන්නෙ. ඒක වැරදි දෙයක් නිසා, ඒ වගේම අපරාධයක් නිසා, දිමිත්‍රි කරන්නෙ අන්තර්ජාලයට ඒ ගැන ලිපියක් දාන එක. මේ ගැන…

මේ ටෝරි එක්ක අයිෂා බීච් ක්ලබ් එකකට යනවා මොකද එයාට සැමැන්තට මුහුණ දෙන්න බැරි නිසා තනියෙම. එතනදිත් ලොකු ආරවුලක් ඇති වෙනවා. අනික් පැත්තෙන් එතනට ගිහින් හිටපු ඩැනියෙල්ට ලැබෙන්නෙ නෑ එයා හිතපු විදියට දෙමව්පියන්ට කියවලා ළමයින්ව මියාගි දෝ එක්ක එකතු කරගන්න. ඔහොම කතාව යනකොට අද කොටසත් එකතු වෙනවා. අද කොටසිනුත් ලොකු දෙයක් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ බලනවා වගේම ඉවසලා අනිත් ටිකත් බලන්න කියලා මතක් කරනවා. අනිත් කොටස් ටිකත් ඉක්මණට අරන් ඒවි අපේ කෝබ්රා කායි මිත්‍රයො ටික. එහෙනම් අද කොටසත් බලන්න ආරාධනා කරනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,552 downloadsDownload Cobra-Kai-2018-S02-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
21 comments
Soori
chinthanabro123
Thanks akke good work !
malithmadhushan45
නමොදනී උපසිරසට ස්තුතියි
maduwantha99
patta
Isuru_heshan
තෑන්ක්ස් .සබ් එක එනකන් බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නේ.
gabrial
annekai
gabrial
Thankz Buddy Sub ekata
MAALnath
Thanks ......................................good luck ........................
Thilina Jayarathna
aneeeeeeeeeee inna ba anika dannakoooooooooooooooooooooooooooo
Stranger
thanks
Hashan M. Priyadarshana
Thank you sis sub ekata....
Jaya wewa.!Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
dush135
ela
Cavil
Sub ekata Thanks sis.
dx12
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda Malith 2.0
Thanks mcn
Abhi100
Sub ekata thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/cobra-kai-s2-4.jpg)



බොහෝම ස්තුතියි නවෝදිනි සොයුරියේ උපසිරැසියට....
ජය...!