Watch Trailer

27 Dresses (2008) with Sinhala Subtitles | සුන්දර දෙවෙනි මනමාලිය [සිංහල උපසිරසි සමඟ]

විවාහ වෙන දවස කියන්නේ හැම ගෑණු ළමයෙක්ම හීන මවන දවසක්. ඒ දවස එනකන් හැම ගෑණු ළමයෙක්ම ඇඟිලි ගැන ගැන ඉන්නේ. ජේන් නිකලස් කියන්නෙත් ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙන ගෑණු ළමයෙක්. එයාට ඉන්නවා නංගි කෙනෙක්.පොඩි කාලෙම අම්මා නැති වුන නිසා තාත්තට කරන්න අමාරු සමහර වැඩ කරන්න එයාට කරන්න සිදු වුනා.ජේන් විවාහ උත්සව…

විවාහ වෙන දවස කියන්නේ හැම ගෑණු ළමයෙක්ම හීන මවන දවසක්. ඒ දවස එනකන් හැම ගෑණු ළමයෙක්ම ඇඟිලි ගැන ගැන ඉන්නේ. ජේන් නිකලස් කියන්නෙත් ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙන ගෑණු ළමයෙක්. එයාට ඉන්නවා නංගි කෙනෙක්.පොඩි කාලෙම අම්මා නැති වුන නිසා තාත්තට කරන්න අමාරු සමහර වැඩ කරන්න එයාට කරන්න සිදු වුනා.ජේන් විවාහ උත්සව ගණනාවකම දෙවෙනි මනමාලියෙක් විදියට පෙනී ඉඳල තියෙනවා. දෙවෙනි මනමාලියෙක් වුනාට කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම දවස වන විවාහ වෙන දවස පුළුවන් තරම් ලස්සනට කරන්න ජේන් ඒ හැම කෙනෙක්ටම උදව් කලා. ඒත් ජේන්ගේ ඒ ලස්සන දවස නම් පෙනෙන තෙක් මානයේවත් නැහැ. ගොඩක් කාලයක් තිස්සේ හිතේ හංගගෙන හිටපු ආදරයක් ජේන්ටත් තිබුනාට ඒක ලබාගන්න ඔන්න මෙන්න තිබියදී වෙන කෙනෙක් ඇවිල්ලා ඒ ආදරය එයාගෙන් ඩැහැ ගන්නවා.කොතරම් දුකින් හිටියත් ඒ දුක පිටතට පේන්නේ නැතිවෙන්න බොහොම සරලව ඉන්න එයා උත්සහ කරනවා.මොකද කාගේවත් හිත රිද්දන්න ජේන් කැමති නැති නිසා ඉතින් ජේන්ටත් ලස්සනට ඇඳලා ලස්සන විවාහයක් කරගන්න වාසනාව තියෙනවද නරඹන්න ඔයාලට බාරයි.

ලිපිය ආරභයේදීම කතාව කිව්වට කමක් නැහැනේ නේද? අද ඔයාලට මම ගෙනාවේ Katherine Heigl විසින් ප්‍රධාන චරිතය කරන තවත් ලස්සන චිත්‍රපටියක්. කලින් ඔයාලට ගෙනාපු Life as We Know It චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. මේකටත් කලින් සහෝදරයෙක් ලිපියක් ඉදිරිපත් කරලා තිබුනට සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ. IMDB අගය 6.1 ලෙස සටහන් කරපු මේ චිත්‍රපටිය ඉතාමත් ජනප්‍රිය වුන චිත්‍රපටියක්. අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ Anne Fletcher. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන්න මම ඔයාල හැමෝටම ආරාධනා කරනවා.

“අනෙක් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට නැති කරගන්න, හිතේ දුක තද කරගෙන අනෙක් අයගේ සතුට දිහා බලල හිනාවෙන්න පුළුවන් අයට, අහිමි වුන දෙයට වඩා හොඳම දෙයක් අන්තිමේදී ලැබෙනවා”

27 Dresses (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

27.Dresses.2008.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,379 downloadsDownload 27-Dresses-2008.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

3,379 downloadsDownload Subtitles60 KB

20 comments

  1. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!

  2. Udara Damith B/K

    අනෙක් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට නැති කරගන්න, හිතේ දුක තද කරගෙන අනෙක් අයගේ සතුට දිහා බලල හිනාවෙන්න පුළුවන් අයට, අහිමි වුන දෙයට වඩා හොඳම දෙයක් අන්තිමේදී ලැබෙනවා”

  3. Udara Damith B/K

    මට ත් වෙලා තියෙන්නේ ඕකනේ
    sththiyi

  4. Udara Damith B/K

    තැන්ක්ස්

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. tharangani

    thanks

  8. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  9. AWNCK

    Thanks Sis.....Nice...

  10. අසිත

    elama saho thanks

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    (මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. praneeth madu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  14. Dulanga

    Thanks

  15. Chalana

    thnx sis...

  16. Mahesh

    Sub ekata thanx

  17. ashan lankanath

    Thanks .................good luck .................

  18. Dhanushkadill

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Eranda Malith 2.0

    Thanks mcn

  20. SD

    thanks bro