Watch Trailer

The Thinning (2016) with Sinhala Subtitles | ජීවිතේ වෙනුවෙන් උත්තර ලිවීම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය පාරත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒකට ස්තුතියි. මෙන්න එහෙනම් තවත් ලස්සන කතාවක් ගෙනාවා. මේක imdb දර්ශකයේ 6.0 ලබාගෙන තියෙන adventure, science fiction, thriller ගනයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කිව්…

The Thinning (2016)

ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය පාරත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒකට ස්තුතියි. මෙන්න එහෙනම් තවත් ලස්සන කතාවක් ගෙනාවා.

මේක imdb දර්ශකයේ 6.0 ලබාගෙන තියෙන adventure, science fiction, thriller ගනයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කිව්වොත් වැඩිවන ජනගහනය හමුවේ විසඳුම් හොයන ඇමරිකාවෙ ටෙක්සාස් වල ඉස්කෝල වල අපූරු විභාගයක් තියෙනවා. ඒක ෆේල් වෙන අයජීවිතයෙන් තුරන් කරන්න බලධාරීන් පියවර ගන්නවා. එයාල ඒ වැඩසටහන හඳුන්වන්නේ Thinning Programme (සිහින් කිරීම ) කියලා.මෙතන ආණ්ඩුකාර පුතත් විභාගෙට ලියනවා. ඊට පස්සෙ වෙන අකරතැබ්බයක් තමයි තියෙන්නෙ. ඉතුරු ටික කිව්වොත් වැඩක් නෑ.ඒක නිසා බලලම ඉන්න. මේක අධ්‍යක්ෂනය මයිකල් ජේ ගලගර් විසින් වන අතර ප්‍රධාන නිලිය ප්‍රේටන් ලිස්ට් වේ.

එහෙනම් මම සමුගන්නම්. ආපහු හොඳ ෆිල්ම් එකක් අරගෙන එන්නම් නෝනාවරුනෙ මහත්වරුනේ. ජය වේවා.

The Thinning (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,300 downloadsDownload The.Thinning.2016.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DamindaGamage-e1484902649794.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

3,300 downloadsDownload Subtitles31 KB

44 comments

  1. දුලාජ් මංජුල

    ela mcm thanx sub ekata .thawa sub karanda shakthiya labewa..............

  2. asitha

    thank bro

  3. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. silent$

    Patttaaaaaaaaaaaaaaaaaa

  6. silent$

    webrip ne tiyenne ?? brrip nehene...

  7. kaushan piumantha

    WEBRip HDRip තියනවා මචන් ඒත් බ්ලු රේ රිප් එකක් හොයාගන්න නෑනේ.
    සබට තෑන්ක්ස්

  8. දිල්ශාන් සචින්ත

    නියම ෆිලුමක් වගේ..බොහොම ස්තූතියි බ්‍රෝ.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Daminda Gamage

    hamotama godak thanks.webrip eken balanna.brrip thibuna 300mb films eke.dan baladdi eka ayin karala.webrip eka awulak na.

  11. samee

    meke bluray copy hoya ganna ba macho.link ekak dannako

    1. Web-බුවා

      මේ සිනමා පටය bluray පිටපත් සඳහා තාම නිකුත් වෙලා නෑ. නිකුත් වෙයිද කියන්නත් අමාරුයි. මොකද මේකත් හරියට netflix stuff (දේවල්) වගේ තමයි. උඩින් පේනවනේ පැහැදිලිවම බැනර් එකේ "YOUTUBE RED" කියලා දාලා තියෙනවා. ඉතිං ඔබතුමා මේ film එක බලන්න හිතනවා නම් webrip එක ගන්න. br ගැන වැඩි විශ්වායක් තියා ගන්න එපා. ;)

      ජය! :)

  12. rakitha ranathunga

    Thanks bn sub ekata

  13. D.Chamara

    bohoma sthuthi sahooo

    1. D.Chamara

      menna katiya ganna Blu-Ray eka

  14. Sanath Indika

    thx broo

  15. අසිත

    elama saho thanks

  16. Dilan Wimalasiri

    thanks bro

  17. Sumal

    Thanks bro

  18. thisal

    ස්තූතියි සහෝ

  19. පුෂ්ප සමීර

    sab akata sthuthiyi saho

  20. Nadun Dasantha Kariyawasam

    බ්ලු රේ හොයා ගන්න නැ නේ සහෝ
    - වෙබ් රිප්
    - එච්ඩි රිප්
    විතරයි නේ සහෝ තියෙන්නේ ???
    මේවට සබ ගැලපෙයිද ???

    1. Daminda Gamage

      ow galapenawa.webrip,hd awulak na

  21. මලින්ද

    සබට ස්තුතියි සහෝ......
    BRrip නෑ නේද තාම.....

  22. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  23. Hasa

    Niyamai Bro. gentleman film ekatat sub damuko. ...
    ...imdb rate wadi supiri telegu ekak........

  24. Dulanga

    Thanks

  25. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.

  27. lakshan

    සබ් එකට බොහොම ස්තූතියි.

  28. බයිස්කෝප් ය්‍රසර්

    The late bloomer film එකේ සින්හළ subtitles දෙන්නකෝ

    1. Daminda Gamage

      dennam.
      eka thamayi karanna hadanne dan

  29. lahiru devinda

    ස්තුති සහො උපසිරස දුන්නට….
    තව සුපිරි ෆිලුමක් ඉක්මනට දෙන්න.

  30. Nishan

    Thanx bro

  31. රොයිලි

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. nio

    good a .......sub eka

  33. yohan

    සබ් එකට ස්තුති..

    1. Chamudikamadushan

      yoha..

  34. nidi

    දමින්දට ගොඩ- ගොඩ- ගොඩාක් තෑන්ක්ස්
    හරිම අපූරැ චිත්රපටයක් සබ්ස් එක්ක අපට තිළිණ කිරීිම වෙනුවෙන්.
    ජොබ් එක තිතටම කරලා.
    ජයෙන් ජයම වේවා!

  35. Haritha Dhananjaya

    ඕකේ 2 වෙනි එක එනවා . රූගත කිරීම් ඕන් ආරම්භ කරා විතරයි.

  36. kabayathilaka

    thanks bro

  37. ricadodamien

    Thank u Daminda brother & baiscope team for the sub, all the best to baiscope team..........

  38. nish47

    thanks mchn

  39. Farmchemie_Roshan

    Thanx bro..