Watch Trailer

Peaky Blinders [S03 : E04] Sinhala Subtitles | ටටියානාගේ උමතුව! [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් හතරවෙනි සහ මම උපසිරසි ගේන අවසාන කොටසත් අරගෙන මම ආවා. අන්තිම කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා කොහොමද තෝමස්, ග්‍රේගෙ අහිමිවීම දරාගන්නෙ කියලා. තෝමස් වෙනදා කවදාවත්ම නැති විදියට වෙනස් වෙන්න ගන්නවා වගේම පවුලෙ අයටත් තෝමස්ගෙ වෙනස්වීම දරාගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ෆින්ට සහ ආතර්ට. ඒ වගේම අවසාන කොටසෙ…

ඔන්න එහෙනම් හතරවෙනි සහ මම උපසිරසි ගේන අවසාන කොටසත් අරගෙන මම ආවා. අන්තිම කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා කොහොමද තෝමස්, ග්‍රේගෙ අහිමිවීම දරාගන්නෙ කියලා. තෝමස් වෙනදා කවදාවත්ම නැති විදියට වෙනස් වෙන්න ගන්නවා වගේම පවුලෙ අයටත් තෝමස්ගෙ වෙනස්වීම දරාගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ෆින්ට සහ ආතර්ට. ඒ වගේම අවසාන කොටසෙදි චන්ග්‍රෙටා ග්‍රේව මරපු පලිය ගන්න තෝමස්ට පුලුවන් වෙනවා. ඒ සිද්දියත් එක්ක පරණ පුරුදු ට්‍රැක් එකට ටික ටික වැටෙන්න තෝමස්ට පුලුවන් වෙනවා කියලා කියන්න පුලුවන්.

අද කොටස පටන් ගද්දිම ෂෙල්බි සහෝදරයන්ගේ පියා අන්ත දුක්ඛිත විදියට මිය යෑම ගැන තෝමස් අනෙක් සහෝදරයන්ව දැනුවත් කරනවා සහ ඔහුව ඉතාම චාම් විදියට සිහි කරන්නත් අමතක කරන්නැහැ. ග්‍රේ තෝමස්ගේ සම්පූර්ණ සැලැස්මවල් අවුල් යන විදියෙ වැරැද්දක් මේ කොටසෙදි කරනවා. තව, ටටියානා, තෝමස්ව මුණ ගැහෙන්න ඇවිත් කරන විකාර ගොඩකුත් මේ කොටසෙදි බලාගන්න පුලුවන්. ඒ වගේම මේ කොටසෙදිත් ෆාදර් ජෝන් තෝමස්ට නොසෑහෙන්න කරදර කරනවා. කොහොම වුනත් තෝමස් පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරන්නෙ ෆාදර් ජෝන්ව පරද්දලා රුසියන් මිෂන් එක සාර්ථකව අවසන් කරන්න. තෝමස්ට ඒ දේ කරගන්න පුලුවන් වෙයිද කියන එකට ලොකු ඉඟියක් අද කොටසෙ තියෙනවා. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.

මෙතන ඉඳලා අපේ වෙනත් සහෝදරයෙක් උපසිරසි අරගෙන ඒවි. ඉඩ තියෙන විදියට චිත්‍රපට වලට උපසිරසි අරගෙන දෙන පොරොන්දුව පිට මම ගියා. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

32,354 downloadsDownload Peaky.Blinders.S03E04.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

32,354 downloadsDownload Subtitles30 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Sub Ekata Thanks Bro..

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  5. Bimbisha Adithya

    Thank you ♥️

  6. Anonymous

    Sub ekata thanx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dilanga

    thanks

  9. Ediya

    Thanks bro.

  10. Mano

    Godak sthuthi.. Jaya wewa!

  11. Oshada sirmal

    jaya wewa

  12. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  13. chinthaka.max4

    thankx machan