Watch Trailer

Cobra Kai (2018-) [S03 : E03] Sinhala Subtitles | ළැදි දේ කිරීම [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ක්‍රීස්ගෙ අතීතෙ පොඩි කොටස් වගයක්. ඒක කොහොම ඉවර වෙන එකක්ද කියලනම් හිතාගන්න බෑ. එතකොට ඒ අතරෙම දකින්න ඇති ජොනියි ඩැනියෙලුයි රොබීව හොයන්න යනවා. ඒ දෙන්නා අන්තිමේදි යාළුවෙයි කියලා හිතුවත් ආයෙත් දෙන්නා අතරෙ විරසකයක් ඇති වෙනවා. ඒත් සුභ ආරංචිය තමයි මිගෙල් කෝමා එක ජයගන්නවා. ඒත්…

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ක්‍රීස්ගෙ අතීතෙ පොඩි කොටස් වගයක්. ඒක කොහොම ඉවර වෙන එකක්ද කියලනම් හිතාගන්න බෑ. එතකොට ඒ අතරෙම දකින්න ඇති ජොනියි ඩැනියෙලුයි රොබීව හොයන්න යනවා. ඒ දෙන්නා අන්තිමේදි යාළුවෙයි කියලා හිතුවත් ආයෙත් දෙන්නා අතරෙ විරසකයක් ඇති වෙනවා. ඒත් සුභ ආරංචිය තමයි මිගෙල් කෝමා එක ජයගන්නවා. ඒත් වෙලා තියෙන්නෙ එයාගෙ කකුල් පණ නැතුව ගිහින්. ඉතින් ඒක ගොඩක් අවාසනාවන්ත සිදුවීමක්. එයා කොහොම ඉස්සරහට මූණ දෙයිද කියලා අපි දන්නෙ නෑ. එතකොට රොබීව යන්තන් ඩැනියෙල් හොයාගෙන, එයාව රැඳවුම් භාරයට අරන් යනවා. ලොකුම සිද්ධිය තමයි ටොරී ආපහු කෝබ්රා කායි වලට එන එක. හැබැයි මේ වතාවෙ ජොනී සෙන්සෙ යටතෙ නෙවෙයි, එයා ක්‍රීස් සෙන්සෙ යටතෙයි පුහුණු වෙන්න යන්නෙ. කොච්චි වලට මිරිස් එකතු වුනාම මොනා වෙයිද කියලා ඉස්සරහා කොටස් වලින් තමා දැකගන්න වෙන්නෙ. 3 වෙනි කොටස තමයි දැන් ගෙනාවෙ. ඊළඟ කොටසින් මුණගැහෙමු එහෙනම්.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,659 downloadsDownload Cobra-Kai-S03-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,659 downloadsDownload Subtitles22 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ravindra

    Thanks sub ekta

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    Thanks SUB akata

  5. Anonymous

    Ilaga ekath ikamanata one

  6. Sameera

    Sub එකට thanks sis. මේක තමා හොඳම විදිය බෙදාගෙන episode ටික කරනඑක. එල thanks

  7. ravidu ishan

    Thank u akke සබ්එකට,,, නියමවැඩක්.. දිගටම කරන්යමු ජය!!!

  8. Pasindu Weerasinghe

    Thanks sub ekata ilaga ekath ikmanata one

  9. Madu_imax

    තැන්කු වේවා සබ් එකට

  10. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. podda

    thanks

  15. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. Imesh

    උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
    on my block mekatath sub denno

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.