පෙර කොටසින් ආදරයෙන් එකතු වෙන්න ඕන චරිත කිහිපයක් කලින් කොටසෙදි ආපහු එකතු වුනා. මේ අතරේ හැමෝම වගේ පුන පුනා බලාගෙන හිටිය The Karate Kid මුල් චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබුණු ඇලී කියන චරිතෙ Cobra Kai වලට පිවිසීම කලේ නවවෙනි කොටස හරහායි. මේ අතරේ වැරදි අදහසින්, වැරදි මග පෙන්වීමට වැටිලා ඉන්න රොබී කෝබ්‍ර…

පෙර කොටසින්
ආදරයෙන් එකතු වෙන්න ඕන චරිත කිහිපයක් කලින් කොටසෙදි ආපහු එකතු වුනා. මේ අතරේ හැමෝම වගේ පුන පුනා බලාගෙන හිටිය The Karate Kid මුල් චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබුණු ඇලී කියන චරිතෙ Cobra Kai වලට පිවිසීම කලේ නවවෙනි කොටස හරහායි. මේ අතරේ වැරදි අදහසින්, වැරදි මග පෙන්වීමට වැටිලා ඉන්න රොබී කෝබ්‍රා කායි එකට ගිහිං තිබුනා. එයා ඒ වෙද්දී ඩෝජො එකෙ ඉතුරු වෙලා හිටිය අය එක්ක සර්පයෙකුත් හොරකම් කලා. අවසානය වෙනකල්ම වසර ගණනාවකට පස්සෙ මුණගැහුණු ජොනීගෙත් ඇලීගෙත් සම්බන්ධය අලුත් වුන හැටිත් දැකගන්න ලැබුනා. ඒ වගේම මිගෙල් වගේම සෑම් දෙන්නා ඊගල් ෆෑන්ග් වගේම මියාගී-ඩෝ දෙක එකට එකතු කරන්න සැලසුමකට ඇවිත් තිබුනා.
අද කොටසින්
ඇලී ආරාධනා කරන සාදයට යන ජොනීට මුලින්ම දකින්න ලැබෙන්නෙ ඇලීව හග් කරන ඩැනියෙල්වයි. කරාටේ කිඩ් බලපු අය දන්නවා ඇතිනෙ මේ කෙල්ල නිසා ඩැනියෙල් වගේම ජොනී දෙන්නා කොයි තරම් මරාගත්තද කියලා. ඉතිං ඒ විදිහේ දේවල්ම බලාපොරොත්තු වෙන්න පුලුවන්ද නැද්ද කියන එක මේ කොටසකින් දැකගන්න ලැබේවි. විශේෂයෙන්ම පුංචි කාලෙ රණ්ඩු කරගත්තට දැන් වැඩිහිටි වයසෙ ඉන්න මේ තුන්දෙනාගේම වෙනස් වීම මොන විදිහෙ එකක්ද කියලත් දැනගන්න ලැබේවි. සුපුරුදු පරිදි කුතුහලය අවුස්සන විදිහෙ අවසානයකින් තමයි මේ වතාවේ කතාව අවසන් වෙන්නෙත්.
ගිහින් එන්නම්. හිටියොත් හතරවෙනි සීසන් එකෙනුත් 2022 වසරේදී හමුවෙමු එහෙනම්. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,922 downloadsDownload Cobra-Kai-S03-E10.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
27 comments
ravidu ishan
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Mineth
Ado Thanx Machnla.Puluwn Ikmnin Sub tika genawa ubala set ekama..Adarei
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
thilina
thq mcahanla.pulvnm ocean girl ekta th deako..tava The Terror ekata th sub oni bn bageta dunne eke sub
Anonymous
Sub 1ta thank you...
The blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්න පුළුවන් ද?adeesha
Thnx mchan
sandaru welikala
thanks ikmanata sub eka dunnata
-THANK YOU-tv malli
සබ් එකට ස්තුති බ්‍රෝ..ආයි සිසන් 4 එනකන් කොමද බන් 2022 වෙනකන් ඉන්නෙ..කල් වැඩි හුගක්...
Rasindu V Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්....
Isuru Upendra
ගොඩක් ස්තූතියි.
Achi
බොහොම ස්තුතියි සබ් කරපු සෙට් එකටම
dsp
okkoma sub tika ba gattha thank u hamotama
shashika
thanx fro subtitle... gd luck
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
podda
thanks bro sub ekata!!!
e wagema digatama sub sunna hemotama thanks !!!!
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thusal indeera
thanks sub ekata niyamai next season ekath me wg denna
ushan sangeeth
thanx saho...season 4 ekth karmu ..adare
i..INDUSARA
season 4 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerrreeeeeeeeeeeerr ewilla thiyenne
Anonymous
Sirawatam bn මමත් පැයෙන් පැයට ඇවිත් බලනවා වෙන පේජ් වලවත් දාලා නැද්ද බන්
Indusara
Math ban mama kemathi ma sirous eka ban
indusara
Season 4 dennedda yakooooo
Malith
season 4 dipan ko aneeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Anonymous
Season 4 nadd thama..Ikmant one..Me sareth Light na kiynn nan epa e...Puluwan ikmant one
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S03 : E10] Sinhala Subtitles | එකමුතුවක ආරම්භය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/cobra-kai-season-3-2.jpg)


සබ් එකට thanks සහෝ,, සීසන් 4ත් ආවම ඒකටත් සබ් අරන් එමු..ජයවේවා !!!