ඔන්න එහෙමනම් ගෙනාවා කෝබ්‍රා කායි තුන්වැනි කතාමාලාවේ නවවැනි කතාංගය. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. අද කොටසින් ඔන්න පැරණි චරිතයක්, ඒ කියන්නෙ කරාතේ කිඩ් චිත්‍රපටමාලාවේ දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් දැක ගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ජොනී සහ ඩැනියෙල් දෙන්නාගෙ සදාතනි…

ඔන්න එහෙමනම් ගෙනාවා කෝබ්‍රා කායි තුන්වැනි කතාමාලාවේ නවවැනි කතාංගය. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.
අද කොටසින් ඔන්න පැරණි චරිතයක්, ඒ කියන්නෙ කරාතේ කිඩ් චිත්‍රපටමාලාවේ දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් දැක ගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ජොනී සහ ඩැනියෙල් දෙන්නාගෙ සදාතනික වෛරය පටන් ගන්න හේතු සාධකයක් වුන ඇලී. ඉතින් මෙයා ආයෙම නගරෙට එනවා.
ඔය අතරෙ සමන්තා ආයෙම මිගෙල් හාදයා එක්ක සම්බන්දෙ පටන් අරන් දුරදිග යන සීන් එකක් තමා තියෙන්නෙ. මේ ඩබලගෙ ප්‍රේමාන්විත මොහොතක් ලරූසෝගෙ අතටම මාට්ටු වෙනවත් එක්කලා. ඔය අතරෙ කීන් ගිහිල්ලා කෝබ්‍රා කායිවලට එකතු වෙනවා. ඉතින් කට්ටිය විරුද්ධ වුනාට මොකද මිනිහා අන්තිමේ හැමෝගෙම හිත් දිනාගන්න විදිහෙ වැඩකුත් කරනවා.
එහෙනම් මේ ටික ඇති. වැඩිය කියන්න දෙයකුත් නෑ කතාවේ අදනම්. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,684 downloadsDownload Cobra-Kai-2018-S03-E09.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
tv malli
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ravidu ishan
Sub ekata thank u saho..ජය!!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
adeesha
Thnx mchan
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
podda
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Advertisement
![Cobra Kai (2018-) [S03 : E09] Sinhala Subtitles | අතීතයක මිහිරියාව! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/cobra-kai-season-3-2.jpg)



සබ් එකට ස්තුති....