මෙන්න එහෙනම් සුපිරිම Cobra Kai වෙබ් සීරීස් එකේ තුන්වෙනි කොටස අරන් එනවා. කලින් කොටසෙන් මතක ඇතිනේ ජොනී සහ ඩැනියෙල් වැඩේ පිලිවෙලට කරගෙන යන්න හොඳ ක්‍රමයක් හොයාගන්නවා. ඩැනියෙල් ජොනීට මියාගි ඩෝ ක්‍රම කියාදෙනකොට ජොනී ඩැනියෙල්ට කොබ්‍රා කායිවලින් තමන් ඉඟෙන ගත්ත ක්‍රමයන් උඟන්වනවා. මේ අතර තුර ඇමැන්ඩා ගිහින්…

මෙන්න එහෙනම් සුපිරිම Cobra Kai වෙබ් සීරීස් එකේ තුන්වෙනි කොටස අරන් එනවා.
කලින් කොටසෙන් මතක ඇතිනේ ජොනී සහ ඩැනියෙල් වැඩේ පිලිවෙලට කරගෙන යන්න හොඳ ක්‍රමයක් හොයාගන්නවා. ඩැනියෙල් ජොනීට මියාගි ඩෝ ක්‍රම කියාදෙනකොට ජොනී ඩැනියෙල්ට කොබ්‍රා කායිවලින් තමන් ඉඟෙන ගත්ත ක්‍රමයන් උඟන්වනවා.
මේ අතර තුර ඇමැන්ඩා ගිහින් ටෝරි එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක අහවර වෙන්නේ ටෝරිට කර කර හිටිය රස්සාවත් නැතිවෙලා. නමුත් ඇමැන්ඩා දන්නෑ ටෝරි මුලු පවුලෙම බර තමන් අතට අරන් වැඩ කරන කෙනෙක් කියලා. මේක ඇමැන්ඩට කියන්නේ ක්‍රීස් ඇවිල්ලා. ක්‍රීස් ලාවට තර්ජනයකුත් කරනවා. ඉතිං වැරැද්දට සමාව ගන්න හිතන් ටෝරිට කෑම යවන ඇමැන්ඩට අන්තිමේදි සිද්ද වෙන්නේ ටෝරිගෙන් හොඳ බැනුම් ටිකක් අහගන්න.
අද කොටසෙදි ඩැනියෙල් සහ ජොනී ඩෝජෝ දෙකේ ළමයි මාරු කරගෙන උඟන්වනවා. ඩැනියෙල් පෙනුමට පහසු වැඩක් ඊගල් ෆැන්ග් එකට පැවරුවත් ජොනීගෙන් නම් මියාගීස්ලට ලැබෙන්නේ හුඟක් අමාරු වැඩක්. මේ අතරතුර ටෙරී එනව ක්‍රීස්ව හොයාගෙන කෝබ්‍රා කායි ඩෝජෝ එකට.
ඔන්න එහෙනම් හතරවෙනි සීසන් එකේ මගේ වැඩ කටයුතු අවසන් වෙනවා. මේ සබ් දෙක හරිම ආසාවෙන් කරපු සබ් දෙකක්. මොකද Cobra Kai කියන්නෙ මගේ ආසම කතාමාලාවක්. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ සීසන් එක අන්තිම කොටස් හතරෙන් නොසිතූ පැත්තකට හැරෙනවා. මේ දමාගෙන යන්නේ ඒ සිදුවීම්වලට පදනම විතරයි. ඔයාලා දැනටමත් දන්නවනේ පස්වෙනි කතා සමයකටත් සීරීස් එකෙ දීර්ඝ වුනා කියලා. අපිට බලන්න ලොකු කතාවක් තාමත් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන සීරීස් එකකින් හමුවෙමු යාලුවනේ.
මතක තියාගන්න,
“Cobra Kai Never Dies.”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,815 downloadsDownload Cobra-Kai-S04-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
15 comments
Chanuka
Anonymous
Cobra kai
Add the rest of the Sinhala subtitles soon
Bhashitha
Tthanx saaho
Anonymous
epi 3 balala iwr weddi 4 weni eke sub eka denawada :)
INDUSARA
Me sathiya ewara wenna kalin okkoma danakooo ikmanata dapan apita balanna
Anuja Lakshitha
thanks kollo sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Gayya
Supiri mcn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
ravidu ishan
සබ්එකට Tnx Mchn,,,✌️✌️ ජය!!
Sudam
Thanks for all subtitles. Part 7 Are you donating now?
MAALNATH
Thanks.........good luck.......
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Supiriii...4 weni episode eke subtitles kiytda danne...❤❤