ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. දැනට ස්පෙශල් එපිසෝඩ් දෙකක් ඇවිත් තියෙනවා, මේ පලවෙනි එක. ඔයාල Euphoria සීරිස් එක බැලුවා නම් ආනිවාරෙන් මේ එපිසෝඩ් දෙක ඔයාල බලන්නම ඕනෙ. මොකද මේක ගොඩක් සුවිශේශී එපිසෝඩ් දෙකක්, මේකෙ කොතන හරි තැනක ඔබේ ජීවිත කතාව හෝ ඔබට සම්බන්ද දෙයක් මේ කතාවෙන් ඔයාලට…

ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. දැනට ස්පෙශල් එපිසෝඩ් දෙකක් ඇවිත් තියෙනවා, මේ පලවෙනි එක. ඔයාල Euphoria සීරිස් එක බැලුවා නම් ආනිවාරෙන් මේ එපිසෝඩ් දෙක ඔයාල බලන්නම ඕනෙ. මොකද මේක ගොඩක් සුවිශේශී එපිසෝඩ් දෙකක්, මේකෙ කොතන හරි තැනක ඔබේ ජීවිත කතාව හෝ ඔබට සම්බන්ද දෙයක් මේ කතාවෙන් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. මේ එපිසෝඩ් දෙකෙන් කතා කරන්නෙ තරුණ ළමයින්ගේ ජීවිත ගැනයි. ඉතින් ඒ නිසා ඔබ මෙය බැලිය යුතුමයි. මේ එපිසෝඩ් එක රූව මුල් කරගෙන තමයි පෙන්වන්නේ, එයා යනව එයාගෙ යාළුව අලීව මුන ගැහෙන්න. මොකද මේ වෙන කොට රූ ආයෙත් මතට ඇබ්බැහි වෙලා, ඉතින් ඒක ගැන කතා කරන්න හොදම කෙනා තමයි අලී(එයාව මතක ඇතිනේ ඔයාලට). ඉතින් මේ එපිසෝඩ් එකෙන් යන්නෙ එයාලගෙ කතාබහ, මේක එසේ මෙසේ කතා බහක් නෙවේ ගොඩක් වටින කතාබහක්. ඇත්තටම මේ එපිසෝඩ් දෙකම ඉවර වෙද්දි මට දුකකුත් ආව. ඔයාලත් බලන්නකෝ කොහොම වෙයිද කියල.
ඒවගේම මේ කතාංගය නිකුත් වෙන්නෙ 2020 දෙසැම්බර් 04 වෙනිද HBO හරහයි. IMDB රේට් එක 9.0 වෙනව. ඉතින් හිතා ගන්න පුළුවන් නේ කතාව ගැන. ඇත්තටම ඒ තරන්ම නියම, වටින එපිසෝඩ් එකක් මේක. ඉතින් ඒ නිසා ඔයාලට ආරාදනා කරනවා මේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් බලන්න එන්න කියලා.
එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. ඔබලා සැමට ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,422 downloadsDownload Euphoria-S01-E09-Special-Episode-01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
7 comments
P_mihir
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks jayawewa.....!
MAALNATH
Thanks.........good luck.
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thnx for the sub.... Stay close mini series ekatath sub ek one