Watch Trailer

Cobra Kai (2018-) [S04 : E04] Sinhala Subtitles | මාර්ග දෙකක්, එක් අරමුණක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් අරගෙන ආවා කෝබ්‍රා කායි හතරවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. කෝබ්‍රා කායිවලට වගේම මියාගී ඩොවලටත් එළඹිලා තියෙන්නෙ ඉතාම කාර්යබහුල කාලසීමාවක්. ඒ මොකද මේ දෙගොල්ලොම පුහුණු වෙන්නෙ ඊලග කරාතේ තරගාවලියේ ශුරයෝ වෙන්න. හතුරන් උන ලරූසෝ සහ ජොනීගේ එකතුවීම් හමු…

ඔන්න එහෙමනම් අරගෙන ආවා කෝබ්‍රා කායි හතරවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.

කෝබ්‍රා කායිවලට වගේම මියාගී ඩොවලටත් එළඹිලා තියෙන්නෙ ඉතාම කාර්යබහුල කාලසීමාවක්. ඒ මොකද මේ දෙගොල්ලොම පුහුණු වෙන්නෙ ඊලග කරාතේ තරගාවලියේ ශුරයෝ වෙන්න. හතුරන් උන ලරූසෝ සහ ජොනීගේ එකතුවීම් හමුවේ ඉතාමත් ගුණාත්මක පුහුණුවක් ලබන මියාගී ඩො ශිෂ්‍යන්ට විරුද්ධව සටන් කරන්න කෝබ්‍රා කායි සෙන්සෙයි ක්‍රීස් තීරණය කරනවා තමන්ගෙ පැරණි මිතුරෙකුගේ සහය පතා යන්න. ඉතින් ඒ සමගම අද කොටසත් චිත්‍රපටිමාලාවේ තවත් චරිතයක් එක් වෙනවා.

ඔය අතරේ ලරූසෝ සහ ලෝරන්ස් යටතේ පුහුණුව ලබන මිගෙල් වෙනදාට වඩා දැඩි ලැදියාවක් ලරූසෝට පෙන්වන්න අරගෙන තියෙනවා. මේ කාරණය ජොනීට වදයක් වෙලා තියෙන්නෙ. තමන්ගේ හොදම ශිෂ්‍යයා වෙනත් සෙන්සේ කෙනෙක්ට හිතවත් වෙනවට ජොනී කැමති වෙන්නෙ නැහැනෙ ඉතින්. ලරූසොගෙන් ලැබෙන උපදෙස් උනත් හාත්පසින්ම වෙනස් ඒවා.

ඔය අතරේ කෝබ්‍රා කායිවල නව ශිෂ්‍යයෙකුට හෝව්ක් ඇතුළු පිරිස අඩත්තේට්ටම් කිරීමක් නිසාවෙන් දෙපිළ අතර ඇති වෛරය තවතවත් උත්සන්න වෙන්නෙ සටනක පෙරනිමිති පහළ කරමින්. එහෙමනම් වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. ඊළග කොටසේ උපසිරසියෙන් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,210 downloadsDownload Cobra-Kai-S04-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,210 downloadsDownload Subtitles26 KB

19 comments

  1. Anonymous

    Awsome...❤️❤️❤️❤️

  2. Anonymous

    Ithuru tikath ikmanata danna

  3. Gayya

    සබ් ටික පට ගාලා දෙනවට

  4. Gayya

    Thankzzzzz

  5. indusara

    Supiri kollo ikmanata denawa ne ඉතුරු ewath ikmanata one

  6. Bhashitha

    thanx saho

  7. Yasith

    Waiting for next epi

  8. NoBoDy

    ada thama s1 idan okkoma sub tika download karagaththe..... thanks for the subs....

  9. Madushan Kumara

    Thanks Brother

  10. No name

    Thanmks bosa

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️ ජය!!

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Anonymous

    සබ් එකට ස්තුතියි

  15. kavi

    thanks!

  16. MAALNATH

    Thanks.....good luck......

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.