ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. ඒ එපිසෝඩ් එක වගේම තමා මේකත් සුපිරිම එපිසෝඩ් එකක්. මේ එපිසෝඩ් එක පෙන්නන්නේ ජූල්ස්ගේ පැත්තෙන්. සීරිස් එක බැලුවා නම් දන්නවනේ ජූල්ස් ගැන. ෆැන්ටසි ලෝකෙක ඉන්න තමයි එයා වැඩිපුරම කැමතී. සමාජ ජාලා වලින් හමුවෙ…

ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. ඒ එපිසෝඩ් එක වගේම තමා මේකත් සුපිරිම එපිසෝඩ් එකක්. මේ එපිසෝඩ් එක පෙන්නන්නේ ජූල්ස්ගේ පැත්තෙන්. සීරිස් එක බැලුවා නම් දන්නවනේ ජූල්ස් ගැන. ෆැන්ටසි ලෝකෙක ඉන්න තමයි එයා වැඩිපුරම කැමතී. සමාජ ජාලා වලින් හමුවෙන මිනිසුන්ව තමා එයා වැඩිපුර ඇසුරු කරන්න කැමතී. මොකද එයා ලැජ්ජකාරී කෙනෙක්. සැබෑ ලෝකෙ මිනිසුන්ට විවෘත වෙන්න එයා ලැජ්ජයි, බයයි. ඉතින් එයාට හොද යාලුවෙක් හම්බෙනවා, එයාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්ව. ඒ තමයි රූ. ඉතින් සැබෑ ලෝකෙදි එයා වැඩිපුරම ඇසුරු කරන්නේ රූවයි.
ඉතින් එයා වැඩි හරියක් ඉන්නේ ෆැන්ටසි ලෝකෙකයි. ඉන්ටනෙට් එකේ සෙට් වෙන අයටයි එයා විවෘත වෙන්නේ, ගොඩක් විශ්වාස කරන්නෙත්. ඒ විතරක් නෙවේ මෙයා ඒ අයව හරියට දන්නෙවත් නැතුව ආදරෙන් බැඳෙනවා ඒ අය එක්ක. ඉතින් අනිවාරෙන් අපි අතරත් ඉන්නවනේ එහෙම ෆැන්ටසියක ජීවත් වෙන්න කැමති අය. ඒ අය නම් අනිවාරෙන් මේක බැලිය යුතුමයි. ඒ ඇයි කියල බලද්දි තේරෙයි ඔයාලට.
මේ එපිසෝඩ් එක නිකුත් වෙන්නේ 2021 ජනවාරි 22 වෙනිදා HBO හරහයි. මේ කොටසට IMDB රේට් එක 8.8 වැනි ඉහල අගයක් ගන්න සමත් වෙනවා. කතා දෙකක් නෑ තරුණ ඔබ නම් මේක බැලිය යුතුමයි.
දැනට Euphoria කතා සමයට උපසිරැසි දී අවසන්. අපි ආයෙත් මේකෙ ඊලඟ කතා සමයෙන් හමුවෙමු, ඒක මේ අලුත් අවුරුද්දෙ ජනවාරි 09′ වැනිදා නිකුත් වෙනවා. ඒවගේම මේ කතා සමයට උපසිරසි යොදන්න මට උදව් කරපු යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල දෙන්නට හා විශේශයෙන් කවිශල් රසින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනව.
එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,197 downloadsDownload Euphoria-S01-E09-Special-Episode-02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
12 comments
Gavin Laksara
Anonymous
Thanks jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි ✿❤
Anonymous
❤❀✿ උපසිරැසියට බොහොම ස්තුතියි ❀✿❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
THISARU PEERIS
Season 2th ona ela
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
MAALNATH
Thanks......good luck....
Mano
Godak sthuthi..Jaya wewa!
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you very much sub ekata :) . dickinsons , the great , bridgerton , locky and key ,ginny and georgia wage series walatath sub denna uthsaha karanawa nm loku deyak :) . (pc eken ketuwe )