මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතා…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි.
අපිට බලාගන්න පුලුවන් වුනා සීසන් 2කේ ඉදන් තිබ්බ සෑම්ගෙයි ටෝරිගෙයි වෛරය ඉවර වුනා. ඒ එක්කම ඩෝජෝ එකට නමක් දාන්න ගිහින් වුන දෙයක්. ඒත් අන්තිමේදී අපිට බලාගන්න පුලුවන් උනා ඔක්කොම මියාගි ඩෝ කියන නමට කැමතිවෙලා එකතු වෙලා වැඩ කරනවා. ඒත් එක්කම අවසානයේ අපි දැක්කා කෙනී මියාගි ඩෝ එකට එකතු වෙනවා.

එහෙනම් අද කොටසින් ඔයාලට බලා ගන්න පුලුවන් ජෝන් ක්‍රීස්ගේ පරන සිදුවීම් ටිකකුයි වර්තමානයේ සිදුවීම් ටිකකුයි. ඒ වගේම පාසලක් බලන්න යන මිගෙල්ට පරන යාලුවෙකුත් හම්බවෙනවා, ඒ වගේම ජොනී සල්ලි නැතුව හෙන කට්ටක් කනවා අපිට මේකෙන් බලාගන්න පුලුවන්.එහෙනම් ඊලඟ කොටස පුලුවන් ඉක්මනින් ගේන්නම්.පිලිගන්නවා ඔයාලා සෑමදෙනාවම…!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,826 downloadsDownload Cobra.kai_.S06E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිදු නිම්සර
Subtitles
- #2021
- #Courtney Henggeler
- #Dallas Dupree Young
- #Editor's Pick
- #Jacob Bertrand
- #Karate Kid
- #Martin Kove
- #Mary Mouser
- #MaxxA
- #Offbeat
- #Peyton List
- #Ralph Macchio
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #The Karate Kid
- #Thomas Ian Griffith
- #Vanessa Rubio
- #William Zabka
- #Xolo Maridueña
- #උවිදු නිම්සර
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
unknown
Buddhika laKMal
බොහෝම ස්තූතියි නිම්සර සහෝ සබට
Buddhika laKMal
ස්තූතියි සහෝ උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx suddh balan hitapu ekak digatama one