Watch Trailer

Hijack [S01 : E06] Sinhala Subtitles | කැරැල්ල [සිංහල උපසිරැසි]

Hijack Season 01 Sinhala Subtitles කොහොමද කට්ටියට,ඉතින් හයවෙනි කොටසටත් ආවා. පසුගිය කථාංගයෙන් දකින්න ඇතිනේ ලුවිස් ගොඩබෑම නවත්තන්න සියදිවි නසාගත්ත හැටි. ඉතින් තව දෙයක් හෙලිවෙනවා මියගිය ලුවිස් ඇටර්ටන් ස්ටුවට් ඇටර්ටන්ගේ මල්ලි කියලා. තමන්ගේ මල්ලිගේ ජීව්තය බේරගන්න යානය ගොඩබස්වන්න ඕන කියලා ස්ටුවර්ට් සංවේද…

Hijack Season 01 Sinhala Subtitles Hijack Season 01 Sinhala Subtitles

කොහොමද කට්ටියට,ඉතින් හයවෙනි කොටසටත් ආවා. පසුගිය කථාංගයෙන් දකින්න ඇතිනේ ලුවිස් ගොඩබෑම නවත්තන්න සියදිවි නසාගත්ත හැටි.

ඉතින් තව දෙයක් හෙලිවෙනවා මියගිය ලුවිස් ඇටර්ටන් ස්ටුවට් ඇටර්ටන්ගේ මල්ලි කියලා. තමන්ගේ මල්ලිගේ ජීව්තය බේරගන්න යානය ගොඩබස්වන්න ඕන කියලා ස්ටුවර්ට් සංවේදී තීරණයක් ගත්තත් ඒ තීරණයෙන් හැමෝටම ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් කියලා තේරුණු ලුවිස් යානය ගොඩබාන එක වළක්වනවා ඒ තමන්ගේ ජීවිතයෙන් සමුඅරගෙන.

ඉතින් ඒවගේම එඩ්ගර් ජැන්සන් හා ජෝන් කියන අපරාධකරුවන් දෙන්නත් දැන් හිරෙන් නිදහස් කරලා තියෙන්නේ ඔවුන් ඊළගට කරන්න උත්සහ කරන දේවල් අද කොටසින් බලාගන්න පුලුවන්.

ඉතින් අද කොටස අවසානයේ නම් නොසීතූ දෙයක් සිද්දවෙනවා. වැඩි කතා ඕන නෑ බලන්නකෝ ඒ මොකද්ද කියලා එහෙනන් අවසාන කොටසෙන් හමුවෙමු.

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,046 downloadsDownload Hijack-S01-E06-Sinhala-Subtitles.zip26 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles by

ඉෂාරා ගුණරත්න

Subtitles

2,046 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Anjana

    Good

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපිසිරැසියට

  4. Sahan Gayantha

    thanks a lot Ishara sis sub ekata