Watch Trailer

Cobra Kai [S06 : E03] Sinhala Subtitles | සෙකායි ටයිකායි. [සිංහල උපසිරසි]

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතා…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි. කලින් කොටසින්. අපිට බලාගන්න පුලුවන් උනා ජෝන් ක්‍රීස්ගේ අතීතයේ කතා ටිකකුයි ඔහුගේ මාස්ටර්වයි. ඒ වගේම මිගෙල් අලුත් පාසලකට යන්න උත්සහ කරනවා අපිට බලාගන්න පුලුවන් උනා ඒත් එක්කම මිගෙල්ගෙ ගෙදරට වෙන දේත් ඔයාලා දකින්න ඇතිනෙ. ඒත් එක්කම අලුත් පාසලක් බලන්න යන මිගෙල්ට කයිලර් හම්බවෙලා උන දේවල් ඔයාලට මතක ඇතිනෙ. කෝමහරි ජොනීට අන්තිමට ලරූසෝ ගාවම ජොබ් එකකුත් හම්බවුනා. ඒ එක්කම අවසානයේ අපිට බලාගන්න පුලුවන් උනා ජෝන් ක්‍රීස්ට කෝබ්‍රා කායි එක සෙකායි ටයිකායි එකට ගෙනියන්න මාස්ටර්ගෙන් අවසර ලැබෙනවා. අද කොටසින්. මේ කොටසින් අපිට බලාගන්න පුලුවන් ටෝරිටයි සෑම්ටයි මුහුණ දෙන්න වෙන දේවල් ටිකක්, තම මිස්ටර් මියාගි ගැනත් මේ කොටසේ තොරතුරු ටිකක් එලි වෙනවා. ඒ වගේම ජෝන් ක්‍රීස්ගේ පුහුණුවත් අපිට මේකෙන් බලාගන්න පුලුවන්. තව මේකෙ පොඩි රහස් දේවල් ටිකකුත් හම්බවෙනවා. ඒක ඔයාලම බලන්නකො.එහෙනම් ඊළග කොටස පුලුවන් ඉක්මනින් ගේන්නම්. පිලිගන්නවා ඔයාලා සෑමදෙනාවම…!!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,876 downloadsDownload Cobra.kai_.S06E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

උවිදු නිම්සර

Subtitles

4,876 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Sauron

    The Rings Of Power S2 eke e3 & e4 denne nadda oyala?

    1. Uvindu Nimsara

      Dala tyenn dn

  2. unknown

    tn cuddh

  3. Buddhika laKMal

    ස්තූතියි නිම්සර සහෝ උපසිරැසියට