Watch Trailer

Cobra Kai [S06 : E04] Sinhala Subtitles | ශූරයන් තේරීම [සිංහල උපසිරසි]

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතා…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි. කලින් කොටසින්. අපිට බලාගන්න පුලුවන් උනා මිස්ටර් මියාගිගේ රහසුයි ඒක හොයන් යන ඩැනියෙල්ට හම්බවෙන දේයි. ඒ වගේම ජොනී සෑම්ව හා ටෝරිව ආයෙ කලින් ඉදිය විදියට ගන්න දරන උත්සහයක්. කෝමහරි ඒක අන්තිමට හරි ගියා. ඒ වගේම ක්වොන් කෝබ්‍රා කායි කන්ඩායමේ නායකයා වෙනවා අපිට බලාගන්න පුලුවන් උනා. ඒ වගේම අවසානයේදී සෙකායි ටයිකායි එක ගැනද විස්තර කීපයක් වගේම ඒකට යන්න පුලුවන් 6 දෙනාටයි කියලා අපි දැක්කා. අද කොටසින්. මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් හොදම 6ය තෝරගන්න කරන තරග ටිකකුයි ඒකට උදව් කරන්න එන ඩැනියෙල්ගෙ යාලුවෙකුයි. ඒ වගේම මේ කොටසින් අපිට බලාගන්න පුලුවන් වෙනවා සෙකායි ටයිකායි එකට යන හොදම 6 දෙනාව.එහෙනම් ඔයාලම බලන්නකො ඒ කවුද කියලා.එහෙනම් අවසාන කොටස පුලුවන් ඉක්මනින් ගේන්නම්. පිලිගන්නවා ඔයාලා සෑමදෙනාව…!!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,573 downloadsDownload Cobra-Kai-S06-E04-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

උවිදු නිම්සර

Subtitles

4,573 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි නිම්සර සහෝ උපසිරැසියට

  2. Sumith Kumara

    සියලු ම කොටස් වලට සබ් ලබාදුන්නාට ස්තුතිය..!

  3. thilina

    thx sudda

  4. Anonymous

    thanks saho upasirasiyata...