ඉතින් අද ආයෙත් ලිපියකින් ඔයාලව හමුවෙන්නේ මීළඟ episode එකෙන්. title එකේ රාජාලියෙක් ගැන කියනවා දැක්කනේ, ඔයාල ට්‍රේලරේ දකින්නත් ඇතිනේ, මේකයි කතාව. ආ.. ස්පොයිලර්ස් එන්න පුළුවන්, අවශ්‍ය නැති අය කියවන්න එපා, කෙලින් ම සබ් එක බාගන්න. ගිය episode එකේ සෞරොන් බොරු දේව ස්වරුපෙකින් පෙනී ඉඳලා celebrimbor ව ඇන්දු…

ඉතින් අද ආයෙත් ලිපියකින් ඔයාලව හමුවෙන්නේ මීළඟ episode එකෙන්. title එකේ රාජාලියෙක් ගැන කියනවා දැක්කනේ, ඔයාල ට්‍රේලරේ දකින්නත් ඇතිනේ, මේකයි කතාව. ආ.. ස්පොයිලර්ස් එන්න පුළුවන්, අවශ්‍ය නැති අය කියවන්න එපා, කෙලින් ම සබ් එක බාගන්න.
ගිය episode එකේ සෞරොන් බොරු දේව ස්වරුපෙකින් පෙනී ඉඳලා celebrimbor ව ඇන්දුව හැටි දැක්කනේ, අනික lord of the rings කියල කියාගත්තෙත් එයාටම තමයි. මේ අවුල අස්සේ නුමෙනෝර් රාජධානියේ තාර්-පලන්තීර් රජුගෙ මරණින් පස්සේ හිටපු වැඩ බලන රැජින වුණු තාර්-මිරියෙල් යුද්ධයේ දි ඇස් අන්ධවිමත්, අසාර්ථක වීම ගැන චෝදනාත් නිසා කලබල ඇති වෙනවා. මේ අතරෙදි තමයි මහ රාජාලියෙක් රාජ සභාවට කඩාපාත් වෙන්නේ. මේ අය එන්නෙ මිනිසුන්ට අනතුරු අඟවන්න කියලයි කියන්නේ, ඒත් මෙතන පිරිස වරදවා තේරුම් ගන්නේ අර්-පැරසෝන් රජ බලය ලබාගන්න එකට පෙර නිමිත්තක් කියලා.
ඒ වගේම ඒවගේම මෙතන සෙංකෝලෙන් රාජ්‍ය තමයි අදහස් වෙන්නේ, ඒ වගේම සෞරොන් කපටිකමින් අඳුරු බල කවපු මුදු දෙන්න කසාද්-ඩූම් වලින් එරෙගියොන් වලට ගෙන්න ගන්නවා, ඔය තමයි ප්‍රධාන ටික. අනිත් ඒව ඊළඟට කතාකරමු. පරක්කුත් වෙනවනේ,
එහෙනම් අදට මම ගිහින් එන්නම් සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
8,775 downloadsDownload The-Lord-of-the-Rings-The-Rings-of-Power-S02E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Amila Heshan
Subtitles
- #2022
- #Amila Heshan
- #Benjamin Walker
- #Charles Edwards
- #Charlie Vickers
- #Cynthia Addai-Robinson
- #Daniel Weyman
- #Editor's Pick
- #Ema Horvath
- #Ismael Cruz Cordova
- #Lenny Henry
- #Lloyd Owen
- #Markella Kavenagh
- #Maxim Baldry
- #MaxxA
- #Morfydd Clark
- #Nazanin Boniadi
- #Offbeat
- #Owain Arthur
- #Peter Mullan
- #Robert Aramayo
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sophia Nomvete
- #subtitle
- #Trystan Gravelle
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
7 comments
RV DINUDAYA
Amila Heshan
Aye bro ♡
Sahan Gayantha
thanks a lot Heshan saho sub ekata
SACHINTHA
THANKS FOR SUB
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
![The Lord of the Rings: The Rings of Power [S02 : E03] Sinhala Subtitles | රාජාලියා සහ සෙංකෝලය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/The-Lord-of-the-Rings-The-Rings-of-Power-1.0.jpg)



First downloader
Next episode Tika quickly aran Enna