Uncontrollably Fond Season 01 Sinhala Subtitles ශින් ජුන් යන්ග් සහ නෝ යුල් තම යොවුන් වියේදී අයහපත් සබඳතාවක් හේතුවෙන් වෙන් වූ නමුත් පසුව වැඩිහිටි වියේදී පාසල් මිතුරන් ලෙස නැවත මුණගැසෙයි. ශින් ජුන් යන්ග් දැන් ඉහළම ජනප්‍රියත්වයෙන් යුතු නළුවෙකු සහ ගායකයෙකු වන අතර නෝ යුල් වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක්…
Uncontrollably Fond Season 01 Sinhala Subtitles
ශින් ජුන් යන්ග් සහ නෝ යුල් තම යොවුන් වියේදී අයහපත් සබඳතාවක් හේතුවෙන් වෙන් වූ නමුත් පසුව වැඩිහිටි වියේදී පාසල් මිතුරන් ලෙස නැවත මුණගැසෙයි. ශින් ජුන් යන්ග් දැන් ඉහළම ජනප්‍රියත්වයෙන් යුතු නළුවෙකු සහ ගායකයෙකු වන අතර නෝ යුල් වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස සේවය කරයි.
නෝ යුල් ගේ පියා රිය අනතුරකින් මිය ගිය අතර ඒ හේතුවෙන් ඇයගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒනිසා නෝ යුල්ට පාසලෙන් ඉවත් වී තමා සහ තමන්ගේ සහෝදරයා ජීවත් කරවීම වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. අනෙක් පසින්, ශින් ජුන් යන්ග් ඔහුගේ ඉදිරි ජීවිතය පැහැදිලිව සැලසුම් කර තිබුණ අතර ඔහුගේ මවට අවශ්‍ය වූයේ ඔහුව විරසක වූ පියාගේ අඩිපාරේ යැවීම සඳහා අභිචෝදකයකු කිරීමයි. නමුත් යම් සිදුවීමක් නිසා ඔහුට නීති විද්‍යාලයෙන් ඉවත් වී ගායකයෙකු හා නළුවෙකු වීමට සිදුවෙයි.
පසුව ඔවුන් දෙදෙනා නැවත එක් වන්නේ නෝ යුල් හට ශින් ජුන් යන්ග් ගේ වාර්තා චිත්‍රපටය රූගත කිරීමට භාර වූ විට වාර්තා චිත්‍රපටය රූගත කිරීමට අවශ්‍ය නිෂ්පාදකයාට එම වාර්තා චිත්‍රපටය රූගත කිරීමට කැමැත්ත ලබා දීම සඳහා ඔහුට ඒත්තු ගැන්විය හැකි බව පැවසීමෙන් පසුවය. ශින් ජුන් යන්ග් මුලදී නෝ යුල් හට දුක්ඛිත කාලයක් ලබා දෙන අතර අවසානයේ වාර්තා චිත්‍රපටය කිරීමට එකඟ වෙයි. එලෙසම පාසල් කාලයේ සිට තම හිත තුල නෝ යුල් වෙනුවෙන් පැවති ආදරය වෙනුවෙන් නැවත ඇයගේ හදවත නැවත දිනා ගැනීමට ඔහු උත්සාහ කරයි.
නම : Uncontrollably Fond / 함부로애틋하게
ප්‍රභේදය : ප්‍රේමාන්විත, ප්‍රහසන, උද්වේග නාට්‍යය
කතාංග : 20
විකාශන දිනය : ජුලි 06 – සැප්තැම්බර් 08
විකාශන වසර : 2016
විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00
Uncontrollably Fond Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි 720p (x265) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
711 downloadsDownload Uncontrollably-Fond-S01-E03-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Bae Suzy
- #Editor's Pick
- #Jin Kyung
- #Kim Woo-bin
- #Lim Ju-eun
- #Lim Ju-hwan
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #Uncontrollably Fond
- #Uncontrollably Fond 2016
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement



බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට