Watch Trailer

Cobra Kai [S06 : E11] Sinhala Subtitles | නැවත ආරම්භය… [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1  අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 එක පෙබරවාරි 13 ආවා. මෙම කතාමාලාවෙ මෙතනින් අවසාන වෙනවා. ඒ වගේම අලුත් Karate Kid Legends ෆිල්ම් එක May 30 එනවා.

හයවෙනි කතාසමයෙන්…

කලින් සීසන් එකෙන් අපිට බලාගන්න පුලුවන් උනා කට්ටිය බාසිලෝනා යන්න ලෑස්තිවුන විදිය. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදියට සෑම් සහ රොබී පත්වුනා අපිට බලාගන්න පුලුවන් වුනා. හැබැයි මිගෙල්නම් ටිකක් අවුලෙන් ඉන්නෙ මේකට. කෝමහරි අන්තිමට කට්ටිය බාසිලෝනා ගියා අපි දැක්කා ඒ වගේම එතනදී අපිට කෝබ්‍රා කායි එකත් එක්ක ආයෙත් ක්‍රීස් එනවා බලාගන්න පුලුවන් උනා. ඒ වගේම ටෝරිත් කෝබ්‍රා කායි එකට ගිහින් ඉදියේ.

එහෙනම් මේ කෝබ්‍රා කායී Season 6 Part 3 පළවෙනි එපිසෝඩ් එක. ඒ කියන්නෙ 11 වෙනි එක. කලින් එපිසෝඩ් 10 ක් ආවා ඔයාලා බලන්න ඇතිනෙ. එහෙනම් මේක ගැන කියන්න දෙයක් නෑ අනිත් කොටස් ටික පුලුවන් ඉක්මනින් අරන් එන්නම්.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. හැමෝටම බුදු සරනයි…! 


Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,478 downloadsDownload Cobra.kai_.S06E11.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
17
Downloads
80.8K
Readers' rating
No reviews yet

Write a review of උවිදු නිම්සර →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3,478 downloadsDownload Subtitles22 KB

8 comments

  1. sathesha

    sub ekata thx ! ...puluwannam dune prophecy tv show ektai day of the jackal tv show ekatai sub dennna!

    Reply
  2. Anonymous

    nice work❤️

    Reply
  3. sahan

    cupiriyak thma

    Reply
  4. Thisal indisa

    all episode subtitles please brother

    Reply
  5. GMS Wijesinghe

    Cupiriyk boza.ithuru epi tikath puluwn ikkmnin denna.❤

    Reply
  6. Sandaru

    ගැම්මක්. ❤️ ඉතුරු ටිකත් ඉක්මනින් ඕන සහො....

    Reply
  7. thilina

    thx ban.ikmanta dipan malli hode

    Reply
  8. Buddhika laKMal

    බොහෝම ස්තූතියි නිම්සර සහෝ මේකෙ ඉතුරු ටිකටත් සබ් ගේනවට....

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.