මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1 අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 පෙබරවාරි මස 13 නිකුත් වීමට තියෙ…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1 අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 පෙබරවාරි මස 13 නිකුත් වීමට තියෙනවා. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි.
හයවෙනි කතාසමයෙන්…
කලින් සීසන් එකෙන් අපිට බලාගන්න පුලුවන් උනා කට්ටිය බාසිලෝනා යන්න ලෑස්තිවුන විදිය. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදියට සෑම් සහ රොබී පත්වුනා අපිට බලාගන්න පුලුවන් වුනා. හැබැයි මිගෙල්නම් ටිකක් අවුලෙන් ඉන්නෙ මේකට. කෝමහරි අන්තිමට කට්ටිය බාසිලෝනා ගියා අපි දැක්කා ඒ වගේම එතනදී අපිට කෝබ්‍රා කායි එකත් එක්ක ආයෙත් ක්‍රීස් එනවා බලාගන්න පුලුවන් උනා. ඒ වගේම ටෝරිත් කෝබ්‍රා කායි එකට ගිහින් ඉදියේ.
එහෙනම් මේ කෝබ්‍රා කායී Season 6 Part 2 අවසාන එපිසෝඩ් එක. ඒ කියන්නෙ 10වෙනි එක. එපිසෝඩ් 10ම දැන් ඇවිල්ලා තියෙන්නෙ, එහෙනම් මේක ගැන කියන්න දෙයක් නෑ. එහෙනම් Part 3 එකෙන් හමුවෙමු. හැමෝටම බුදු සරනයි…!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,006 downloadsDownload Cobra.kai_.S06E10.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිදු නිම්සර
Subtitles
- #2021
- #Courtney Henggeler
- #Dallas Dupree Young
- #Editor's Pick
- #Jacob Bertrand
- #Karate Kid
- #Martin Kove
- #Mary Mouser
- #MaxxA
- #Offbeat
- #Peyton List
- #Ralph Macchio
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #The Karate Kid
- #Thomas Ian Griffith
- #Vanessa Rubio
- #William Zabka
- #Xolo Maridueña
- #උවිදු නිම්සර
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
12 comments
Navishka
Buddhika laKMal
ස්තූතියි නිම්සර සහෝ උපසිරැසියට
thilina
thx machan sub eka dunndata
Dasun Lakruwan
කොල්ලෝ මේ කැපකිරීම් වලට ගොඩක් ස්තූතියි
Indusara
Part 3 one kollo
Uvindu Nimsara
denw denwa
Kaveesha rambukwella
Kawadd denne ane
Uvindu Nimsara
heta aniddma denwa
Anonymous
Ko ithuru tikath dpmkooo bn
Sandun
Bro Part 3 ekath one. ❤️
Kaveesha rambukwella
Part 3 denne ndd anee
Sineth Wijesundara
cobra kai season 6 part 3 eketh episode 5 ikmanata one please
Advertisement



Hammo dana kam awadiyen balan hitiya thanks sagooor