Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න Sakamoto days ඇනිමෙ කතා මාලාවෙ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා… පරක්කු වුනු එකට සමාව බජනය කරන්න එහෙනම් අපි කතාව ආයෙත් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්- හයවෙනි කතාංගයෙන් අපි දැක්කෙ ස්නයිපර් කෙනෙක් වුනු මෂිමෝ සකමොටෝ වෙනුවෙන් ලැබෙන තෑග්ග ගන්න එයාලා ඉන්න ශොප් එක…
Sakamoto Days Season 01 Sinhala Subtitles
ඔන්න Sakamoto days ඇනිමෙ කතා මාලාවෙ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා… පරක්කු වුනු එකට සමාව බජනය කරන්න එහෙනම් අපි කතාව ආයෙත් මතක්කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්-
හයවෙනි කතාංගයෙන් අපි දැක්කෙ ස්නයිපර් කෙනෙක් වුනු මෂිමෝ සකමොටෝ වෙනුවෙන් ලැබෙන තෑග්ග ගන්න එයාලා ඉන්න ශොප් එකට ආවත් සකමොටෝ එයාට බොරු කියලා හරවලා යවනවා. ඉතින් හුඟක්ම දුප්පත් කෙනෙක් වුනු මෂිමෝ දුන්නෙන් කල්පනා කර කර ඉද්දි තමයි එයාට පෙයින්ට් බෝල් තරඟාවලිය ගැන දැනගන්න ලැබෙන්නෙ…
අද කතාවෙන් ඔයාලට මේ ෂින් කියන කොල්ලට හිත් කියවන්න පුළුවන් වුනේ කොහොමද? එයාගෙ අතීතය මොනවගේද කියලා දැනගන්න කතාව බලලම ඉන්න. එහෙනම් අටවෙනි කතාංගයෙන් හම්බවෙනකල් හැමෝටම ජයවේවා ✋
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Sakamoto Days S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,342 downloadsDownload Sakamoto-Days-S01-E07-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Dilshan buddika
Advertisement



Nice