The Trunk Season 01 Sinhala Subtitles ඔන්න අපි තුන්වෙනි කොටසටත් ආවා. Noh In-ji , Han Jeong-won එක්ක ගිවිසුම් විවාහය දිගටම කරගෙන ගියත් දැන් දැන් සැඟවුණු හැඟීම් වගේම අතීත කම්පන මතුවෙන හැටි මේ කොටසෙදි පෙන්නනවා. ඒ වගේම තමන්ට අහිමි වෙලා ගිය නොඉපදුන දරුවා ගැන Han Jeong-won ගේ දුක වගේම Seo-yeon එක්ක Han J…
The Trunk Season 01 Sinhala Subtitles
ඔන්න අපි තුන්වෙනි කොටසටත් ආවා. Noh In-ji , Han Jeong-won එක්ක ගිවිසුම් විවාහය දිගටම කරගෙන ගියත් දැන් දැන් සැඟවුණු හැඟීම් වගේම අතීත කම්පන මතුවෙන හැටි මේ කොටසෙදි පෙන්නනවා. ඒ වගේම තමන්ට අහිමි වෙලා ගිය නොඉපදුන දරුවා ගැන Han Jeong-won ගේ දුක වගේම Seo-yeon එක්ක Han Jeong-won ගේ සම්බන්ධකමේ පළුදු වීම ගැනත් දැනගන්න ඔන්න අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම Noh In-ji සහ Han Jeong-won අතර සම්බන්ධයේ විස්වාසය තේරුම්ගැනීම තව ටිකක් ඉස්සරහට යනව වගේම Seo-yeon ගෙ සැබෑ ස්වරූපය ගැනත් මෙතනින් අපූරු පැහැදිලි කිරීමක් කරනවා. කොහොම නමුත් Seo-yeon ගේ චිත්තවේගය පෙන්වමින් කම්පනසහගත හාදුවකින් තමයි කොටස අවසන් වෙන්නේ..
The Trunk Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
873 downloadsDownload The-Trunk-S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Something in the Rain
- #Something in the Rain Sinhala Sub
- #Something in the Rain Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Issa
Buddhika laKMal
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට
Advertisement



Friendly Rivalry meke sub ekth denn plwnd?