Watch Trailer

Collateral [S01 : E02] Sinhala Subtitles | හෘද සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ ටීවී කතාමාලා මෙහෙයුමේ තවත් එක මාලාවක දෙවනි කොටස අරගෙනයි අද මේ සයිට් එකට ආවේ. හෙට කැම්පස් එකේ විභාගේ තියාගෙන අද මේක ඉවර කළේ. පාඩම් කරන්න බැහැ මේක කරන්න තියනවා මතක් වෙනකොට පැය 4 ක විතර ගේමක් දීලා ඉවරකළා ඔන්න එහෙනම්. වෙනදා වගේම රවිඳු අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට. එහෙනම් කතාව…

ඔන්න එහෙනම් අපේ ටීවී කතාමාලා මෙහෙයුමේ තවත් එක මාලාවක දෙවනි කොටස අරගෙනයි අද මේ සයිට් එකට ආවේ. හෙට කැම්පස් එකේ විභාගේ තියාගෙන අද මේක ඉවර කළේ. පාඩම් කරන්න බැහැ මේක කරන්න තියනවා මතක් වෙනකොට පැය 4 ක විතර ගේමක් දීලා ඉවරකළා ඔන්න එහෙනම්. වෙනදා වගේම රවිඳු අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට. එහෙනම් කතාව පැත්තට යමු.

නිකුත් වුනු දිනය : 2018 පෙබරවාරි 19
IMDb Ratings : 7.2

මුල් කොටසෙන් ඔයාලා දකින්න ඇති දකුණු ලන්ඩනයේ මිනීමැරුමක් වෙනවා. අබ්දුල්ලා කියලා පීසා ඩිලිවරි කරන කෙනෙක් තමා ඝාතනය වෙන්නේ. ඒවගේම මේ ඝාතනයට පීසා කඩේ මැනේජර් ලෝරි ස්ටෝන් සම්බන්ධයි කියලා පොලිසිය අනාවරණය කරගන්නවා. ඒවගේම මේක පලපුරුදු ඝාතකයෙක්ගේ වැඩක්. එකම සාක්ෂිකාරිය වෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ගැහැණු කෙනෙක්. ඒවගේම අබ්දුල්ලාගේ සහෝදරියත් විමර්ශන වලදී එතරම් සහයෝගයක් දෙන්නේ නෑ.

ඒත් පරීක්ෂක කිප් දිගටම මේ ගැන හොයාගෙන යනහැටි තමා අද කොටසේ තියෙන්නේ අද කිප් සහ නේතන් ලෝරිව හොයාගෙන යනවා. ඒවගේම මේ ඝාතනයට බ්‍රිතාන්‍ය හමුදාවේ සම්බන්ධයක් ගැන ඉඟි පලවෙනවා. ඉතින් ලෝරි ඇවිත් තමා කරපු වරද පිලිගනීද? හමුදාව කොහොමද මිනීමැරුමට සම්බන්ධ වෙන්නේ? අබ්දුල්ලාගේ අක්කා මොනවගේ කෙනෙක්ද? මේ දේවල් ඔක්කොටම උත්තර අද කොටසෙන් බලගන්න. උපසිරසියේ පොඩි අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. ඒ ගැන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්නකෝ.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනකන් ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,663 downloadsDownload Collateral-S01-E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

1,663 downloadsDownload Subtitles33 KB

7 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anonymous

    Thanks

  3. Anonymous

    Ithuru tikath ikmanta demu

  4. Kushan

    Sub akta thanks

  5. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P