Watch Trailer

Collateral [S01 : E03] Sinhala Subtitles | මිනිස් ජාවාරමේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

Collateral කතා මාලාවේ තුන්වෙනි කොටස අද මම අරන් ආවේ. තව එක කොටසකින් මේ මිනි සීරීස් එකත් අවසන් වෙනවා. 2018 වසරේ නෙට්ෆ්ලි‍ තුළින් රිලීස් වුනු මේ කතා මාලාව කොටස් හතරයි. ඉතිං කාර්ය බහුල කෙනෙක්ටත් පැය 04 ක් වගේ කාලයකින් ඉක්මණින්ම මේක බලල ඉවර කරන්න පුලුවන් කොටස් අඩු නිසා. කොහොම හරි තුන්වෙනි කොටස අධ්‍යක්ෂණ…

Collateral කතා මාලාවේ තුන්වෙනි කොටස අද මම අරන් ආවේ. තව එක කොටසකින් මේ මිනි සීරීස් එකත් අවසන් වෙනවා.

2018 වසරේ නෙට්ෆ්ලි‍ තුළින් රිලීස් වුනු මේ කතා මාලාව කොටස් හතරයි. ඉතිං කාර්ය බහුල කෙනෙක්ටත් පැය 04 ක් වගේ කාලයකින් ඉක්මණින්ම මේක බලල ඉවර කරන්න පුලුවන් කොටස් අඩු නිසා. කොහොම හරි තුන්වෙනි කොටස අධ්‍යක්ෂණය වෙන්නේ S.J. Clarkson අතින්. 7.3 ක හොඳ අගයක් මේ එපියට ලැබිල තියෙනවා.

අද කොටසෙදි සැඩ්‍රීන් ඔන්න ආපහු හමුදා මූලස්තානයට යනවා. එහෙට යන්න එක හේතුවක් තියෙනවා. මේ අතර තුර ක්ලිප් සහ නේතන් එකතු වෙලා මහන්සි වෙනවා ඝාතන දෙකේ සම්බන්දකම මොකද්ද කියල හොයන්න.කිප්ට තොරතුරු ලීක් වෙන්නෙ කොහෙන්ද කියලත් හොයාගන්න පුලුවන් වෙනවා.

එහෙනම් හතර වෙනි එපියත් ඔයාලට ඉක්මණටම ලැබේවි. ඒ කොටස අරන් එන්ණේ රවිඳු අයියා. තවත් ෆිල්ම් එකකින් හෝ සීරීස් එකකින් නැවත හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,179 downloadsDownload Collateral-S01-E03.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

1,179 downloadsDownload Subtitles37 KB

3 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    Thanks for sub

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P